Kaasif retweeted
උසාවි නියෝගය පිරිත් කියන කාන්තාවන්ගෙ හැට්ටය අස්සෙ ගැසීමට තරම් ශ්රී ලංකා පොලීසිය පහත් තත්වෙට වැටුනෙ කොහොමද...? මොනවාද මේ පීචං වැඩ.. ඊයා ඕයි...
Kaasif retweeted
👉පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ නොවෙම්බර් 6 දක්වා රිමාන්ඩ්..
#sinhalanews #PoliticalNews #BreakingNews #news #BREAKING srilanka
Kaasif retweeted
පැලවත්තේ රොඩි ගුබ්බෑයමත් පදරි කරලා, වස් කවියට විරුද්ධව ඩෝබින්ව පාරවල් ගානේ බෝඩ් උස්සන් ඉන්න තැනට පත් කරපු, ඉරාජ් පට්ට වැඩ්ඩා.👍
1. බ්රහ්ම ලෝකය
සළුමිණි මහා සෑය — ශ්රී ලාංකික බෞද්ධ සම්ප්රදායකට අනුව.
2. දිව්ය ලෝකය
සිළුමිණි මහා සෑය — තව්තිසා දිව්ය ලෝකය හා සම්බන්ධ බෞද්ධ සම්ප්රදායක්.
3. මනුෂ්ය ලෝකය
රුවන්වැලි මහා සෑය — අනුරාධපුරයේ සැබෑවටම පිහිටි ඓතිහාසික මහා සෑය.
සිංහල බෞද්ධ රාජ්යය බිද දැමීමට කල්ලතෝනී ආණ්ඩුවට ඉඩ නොදෙමු.! බෞද්ධයනි වහාම විහාරමහාදේවී උද්යානයට එන්න.! 🙏
" චෙන්මනි මිනිවල ගැන බොරු ගොතලා, බොරු කරලා රටත් , ලෝකයත් අන්දපු මුග්ධයන්ගෙ රෙදි left වුනා. " ස්තූතියි. මහාචාර්ය රාජ් සෝමදේව ඔබට.
Kaasif retweeted
#varalpostMyXaccount👍❤️
𝐌𝐚𝐭𝐡𝐞𝐞𝐬𝐡𝐚 𝐍𝐢𝐦𝐬𝐚𝐫𝐚👦🇱🇰🤙🏼













