Dimuth Wickramasinghe (@Dimuth_1972) profile picture

Merchant Navy Officer/ Loving husband & a father

Kandy
Joined July 2023
Dimuth Wickramasinghe retweeted
India and Sri Lanka seen together from space in a stunning view captured from the International Space Station (ISS). 🇮🇳🇱🇰🌍
4
72
2
484
14,095
Dimuth Wickramasinghe retweeted
SLTB bus driver honoured by villagers after years of accident-free service Full Story:newswire.lk/us0r
2
18
2,692
Dimuth Wickramasinghe retweeted
NASA astronaut Anil Menon has shared a stunning view of Sri Lanka from space aboard the International Space Station (ISS). The image shows the island surrounded by the Indian Ocean.
23
421
35
1,912
75,623
Dimuth Wickramasinghe retweeted
මම මේ ලෝකේ දැකලා තියෙනවා , තමන්ගේ පුතාට බඹරු විදිනකොට , තමන්ගේ පිට දීලා මැරුණු පිරිමි මුලු ගෙදරටම හම්බ කරලා දීලා , අරක්කු පොඩ්ඩක් බීලා මහ වරදක් කරලා වගේ තමන්ගේම ගෙදරට හොරෙන් එන පිරිමි, කැඩුන් සෙරෙප්පු දෙකකුයි , හිල් උනු බැනියමකුයි ඇදගෙන තමන්ගේ චූටි දුවව සුරංගනාවියක් වගේ අන්දන පිරිමි දවසම නැහිලා , OT කරලා , රට වටේටම ණය වෙලා, ෆිනෑන්ස් කරලා ගත්ත වාහනේ කිසි දෙයක් නොවුනු ගානට wife එක්ක weekend එකේ trip යන පිරිමි, අම්මට බෙහෙත් ගන්න සල්ලි එවලා ,තමන්ගේ හැම ලෙඩකටම පැනඩෝල් පෙත්තක් බීලා නිදාගන්න පිරිමි නංගිට ලස්සන මගුලක් ගන්න මැදපෙරදිග ගිනි අවුවේ පාරවල් අතුගාන පිරිමි අක්කා පංති ගිහින් එනකම් කුඩෙයි ටෝච් එකයි අරගෙන bus holt එකේ හිටගෙන ඉන්න පිරිමි , තමන්ගේ රට වෙනුවෙන් ලේ හලපු පිරිමි , තමන්ව රවට්ටපු කෙල්ල දාලා ගිහින් අවුරුදු ගානක් ගිහිල්ලත් තාම හවසට ඒකිව මතක් කරන පිරිමි තමන්ට ලෝකේ පුරා අපහාස කරනකොට ත් , තමන් දවසක් හරි ආදරේ කරපු ගෑණිගේ ගෞරවය ආරක්ශා කරන පිරිමි ... කොටින්ම පිරිමි කියන්නෙ කැපකිරීම් වලට කියන තවත් නමක්! අද සැමරුම් නෑ , සිංදු නෑ , සැරසිලි නෑ ,සුබ පැතුම් නෑ .. මගේ උන් ඔක්කෝටම " HAPPY MEN'S DAY "❤️
1
10
81
2,279
Dimuth Wickramasinghe retweeted
Vacancies at AASL 👉 airport.lk/aasl/careers/care… * Civil Engineer (On Contract) * Civil Engineer Grade I (Planning & Design) * Technical Officer (Electrical) * Technical Officer (Mechanical) * Technical Officer (Quantity Surveying) * Draftsman Grade II
1
22
1,762
Dimuth Wickramasinghe retweeted
මම හිතන්නෙ අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට සුවිසේශීම දවසක්. එකම දිනක කැබිනට් තීරන වලින් තමන්ගෙ ඒ ඒ ආයතන වලට ඉතිහාසයේ විශාලම මූල්‍ය අගයන් සහිත කොන්ත්‍රාත්තු ලැබුනු දවස 😎 සම්පූර්නයෙන්ම රජයේ හාණ්ඩාගාරයේ රුපියල් බිලියන 494 ක අරමුදල් වලින් ඉදිවන අධිවේගී මාර්ග කොටස් දෙකක ඉදිකිරීම් සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් 9 දෙනෙක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුනා. අදාල ව්‍යාපෘති 2 1. මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලේවෙල අධිවේගී මාර්ග කොටස - රු බිලියන 243 යි 2. රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව - ඉංගිරිය කොටස - රු බිලියන 251 යි මෙම ව්‍යාපෘති දෙකේ විවිධ කොටස් වටිනාකම් අනුව එක් එක් කොන්ත්‍රාත්කරුවන් වෙත මෙලෙස බෙදී ගියා. Maga Engineering - බිලියන 104 🔥 ICC - බිලියන 74 Access Engineering - බිලියන 68 NEM Engineering - බිලියන 65 KWA Weerasinghe - බිලියන 60 Edward & Christie - බිලියන 34 RR - බිලියන 33 Tudawe brothers - බිලියන 32 Senura-Sanken JV - බිලියන 20 සැලකිය යුතුයි. මෙම මුදල් ප්‍රමානයන් එක් වසරකදී වියදම් කලයුතු මුදල් නොවේ. ව්‍යාපෘති නිමවන තෙක් ඉදිරි වසර වලදී වියදම් කිරීමට අපේක්ශිත මුදල් ප්‍රමානයන් වනව. බොහෝ විට වසර තුනකට ආසන්නයෙන් මෙම ව්‍යාපෘති සියල්ල නිමකල යුතු වනව. කෙසේහෝ වේවා ඉදිකිරීම් ක්ශ්‍රේත්‍රයට ඉදිරියේදී ආයෙම හොඳ කලක්, දැවැන්ත රැකියා ප්‍රමානයක් නිර්මානය වෙන්න නියමිතයි 🔥 Copied
2
2
26
1,918
Dimuth Wickramasinghe retweeted
Since a big Infrastructure expenditure budget of 2 Trillion was announced and a question was arising whether implementation or utilisation of a reasonable amount would happen, I think this cabinet approval for almost 25% of the total 2 Trillion approved well ahead to start work demonstrates that a major portion of that amount will be spent according to the budget. Govt. races to new expressways | Daily FT ft.lk/top-story/Govt-races-t…
1
1
14
1,788
Dimuth Wickramasinghe retweeted
Galle Night Mail Train marks 100 years of service with midnight celebration Full Story: newswire.lk/xvp8
1
3
27
2,458
Dimuth Wickramasinghe retweeted
කෝටී ගනන් සල්ලි හම්බ කරත්, මැරෙනකොට අරන් යන්නේ ගහලා තියෙන ටැටූ එක විතරයි🤣
13
2
48
372
Dimuth Wickramasinghe retweeted
Rs. 451 billion, zero loans: Cabinet approves two new expressways Full Story: newswire.lk/zggh
11
8
1
120
6,392
Dimuth Wickramasinghe retweeted
Not all calories sit in your stomach the same way.
121
451
50
4,379
5,245,445
Dimuth Wickramasinghe retweeted
ලක්ෂ දෙකක් ගන්න ප්‍රොෆෙසොනල්ස්ලා 10,500 ක් ගෙවපු එක රොඩියා තුන්දාහට අඩු කරලා.මාසෙට තුන්දාහක් ගෙවන්න වෙන හින්දා මොන ප්‍රෙෆෙසොනල් කෙනෙක් හරි රට යන්න හදනවනම් එහෙම හිගන්නු රට යන එකමයි හොද.එතකොට ඒ රටවලට ගිහින් හොදට සතේට බදු ගෙවන්න පුරුදු වෙනවා🤣
Replying to @unknown_lankan
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ සාර්ව ආර්ථික ස්ථිකරනය යටතේ 7 වැනි කරුණ ඕක stage වලත් කිව්වා සෑහෙන්න ඒ කාලේ දැන් අතිරික්තත් තියාගෙන ලක්ෂ 2 කරන්න නැහැ කියන්නේ Professionals ල රට අත ඇරලා යනවා මේ රොඩියා ගේ වැඩ නිසා
3
1
1
24
3,397
Dimuth Wickramasinghe retweeted
වසර ගණනක් සංවර්ධනය නොවු, ජනාතා ඉල්ලීම විශාල වශයෙන් යොමු උනු,,,,✌✌✌ පේරාදෙණිය - හල්ඔළුව - කටුගස්තොට (B365) මාර්ගයේ 3+000 ( ගන්නොරුව පාලම අසල සිට) සිට 10+040 Km දක්වා කොටස, ජාතික ප්‍රසමිපාදන ක්‍රමවෙිදය යටතෙ තේරුනු කොන්ත්‍රාත් සමාගමට පිරිනැමීමට සහා ඉදිකිරීම් ආරමිභ කර වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය. රුපියල් මීලියන 3106.21 කොන්ත්‍රාත් කාල සීමාව මාස 24.
2
3
1
23
1,122
Dimuth Wickramasinghe retweeted
Top 5 Most Beautiful 90s Actresses (Then and Now)
17
94
5
1,408
407,632
Dimuth Wickramasinghe retweeted
Heavy rainfall triggered flooding through displacement camps in Gaza City, with Palestinians saying their belongings, including their bedding, have all become soaked reut.rs/3VcFphx
563
1,595
196
2,830
422,624
Dimuth Wickramasinghe retweeted
මෙතුවක් කාලෙකට නොදැන හිටපු (කිසිසේත්ම නොහිතපු) ලංකාවේ භූගෝලීය කාරනාවක් මෑතකදි යාලුවෙක්ගෙං දැනගත්තෙ. ඒක දැනගෙන ගූගලේ පීර පීර හෙව්වත් ඒ කාරනේ ඇත්තක් කියල පෙනුනා. ලංකාවේ කඳුකරේ කිව්වම අපිට ප්‍රධාන වශයෙන් මතක් වෙන මුල් පෙලේ දිස්ත්‍රික්ක ටික. නුවර එළිය, මහනුවර, රත්නපුර, මාතලේ බදුල්ල.... ලංකාවෙ තියෙන මුහුදු මට්ටමේ හිටං පස් වෙනියට උසම කන්ද වෙන ශ්‍රී පාදය (2240 m) අයිතිත් රත්නපුරේට. තව කඳු සිය ගානක් ඇති. හැබැයි..... ඒම ඒම කඳුවලිං හෙනම reputation එකක් තියෙන දිස්ත්‍රික්කෙ, ප්‍රධාන නගරෙ වෙන රත්නපුරේ ටවුම මුහුදු මට්ටමේ හිටං උස කීයද දන්නවද.... යන්තං මීටර් 18 යි 🤣 කොටිම්ම ලංකාවෙ තැනිතලාව කියල නං දරාගෙන ඉන්න අනුරාධපුරේ තියෙන්නෙත් මූදු මට්ටමේ ඉඳල මීටර් 80ක් උඩිං 😎- copied
3
1
23
2,260
Dimuth Wickramasinghe retweeted
හැරී කුමරුගේ බිරිඳ වන මේගන්ගේ පියා අමෙරිකාවේදී අත්අඩංගුවට Read more>>> hiru.lk/46yW6P F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🟠 YouTube👉 youtube.com/@HiruNewsOfficia… 🟠 Facebook 👉 facebook.com/hirunews 🟠 TikTok 👉 tiktok.com/@hirunews
1
1
669
Dimuth Wickramasinghe retweeted
කොමර්ෂල් බැංකුව සහ ටොයෝටා ලංකා වෙතින් දිවයින පුරා ආකර්ෂණීය ලීසිං විසඳුම් වැඩි විස්තර - biz.adaderana.lk/news/250159
1
1
84