අපගේ ජීවිතේ සමහර පාඩු අවස්ථා තියෙනවා, හරියට ගෙදර කුස්සියේ බ්ලෙන්ඩර් (Blender) එකක් තියාගෙන හති දාගෙන, කාළය නාස්ති කරගෙන, බැන වදිමින් ගලකින් / වංගෙඩියකින් පිටි මිරිස් කොටනවා වගේ...🤔😐
හැම පවුලකම වගේ ඉන්නවා විෂ්ණු දෙවියෝ කියලා හිතාගෙන ඉන්න ආච්චි කෙනෙක් නැත්නම් නැන්දා කෙනෙක්. අපිට වෙන හැම නරක දෙයක් උන්ගේ හැටියට ශාපයට වෙන දේවල්, උන්ගේ හැටියට අපි කන්න බොන්න අඳින්න පලදින්න ඕනේ, පිරිමි අය උන්ට රූකඩ වගේ වෙන්න ඕනේ, උන්ට අකීකරු උනොත් උන් තරම් නරක එවුන් කොහෙවත් නැහැ🥴
One of the most hurtful conversation by any of caring person is none other than,
"මම මේ කියන අන්තිම දවස් ටික, හැමදාම කියලා කියලා දැන් ඇති වෙලා තියෙන්නේ..." 🥀
ඕකුන් කියන සමහර (ගොඩක්) එව්වා කොහෙකවත් පළ වෙලාවත් නැහැ. බොරුවට හරි, වැරදියට තේරුම් අරගෙන හරි, අවධානය ගන්න හරි, ඉඳගෙන අපේ ඔළු කන එකයි කරන්නේ. අද කාලේ තරුණ තරුණියන් ධර්මයෙන්, දෙවියන්ගෙන් ඈත් වීමට එක් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙත් ඔන්න ඒ වගේ උන්දලා.
උන්ගේ හැටියට අපිට කැමැති දෙයක් කරන්න බැහැ, නිදහසේ ඉන්න බැහැ. අපිට අපේ ආත්ම විශ්වාසය තියාගන්න බැහැ. අපිට අපේ අදහස් පළ කරන්න බැහැ... නැත්නම්, උන් කියන හැටියට අපි දෙවියන්ට විරුද්ධයිලු. උන් කියන හැම එකම මේ ග්‍රන්ථයෙන් අර පාඨයෙන්ලු උපුටා ගත්තෙ. නැත්නම් අපි නිරයට යනවලු. හොඳටම Track...
දැන් නම් මේක මාර හත්තිලව්වක් වෙලානේ... තමන්ගේ ආගම දහම, දෙවියන්, විශ්වාස follow කරන්න ඕනේ fb insta වල ඉන්න කොහෙවත් නැති admin / page කාරයෝ උන්ගේ so called religious sites, උන්ම හදාගත්ත මත අදහස් හැටියට.
You shouldn’t let your relationship take over your life. You need to concentrate on work as well.
It suffers if you get too involved. Keeping distance is essential for your partner to understand that there’s a lot to you. Your career always demands more time
Varun Dhawan
🌟🙏❤️
These days when I look into Xmas meal menus be like,
Chicken - yummm
Beef - eww, yuke, sinnn😬🤮
Pork - yumm
Shrimp - yumm
Fish - yumm
Turkey - goodie
😅😅😅
#Xmas2023 #christmasmemes
God given BESTIE
God given SUPREME IDOL
God given HUMBLE BOSS
#HARIOM #AMEN #HALLELUJAH #HOSANNA #JAISHREEGANESHA #AVEMARIA 🌏🕉️✝️👼🦸♀️🎁🙇♂️🙏❤️
I FOREVER LOVE AND SUPPORT TEAM INDIA, THOUGH I'M NOT AN INDIAN. BUT I CAN'T LIKE BEAR THE LOSS OF THEM. ON TODAY'S FINALS. BHAGWAN NEVER DO ANY WRONG FOR US, I FOREVER TRUST HIM. HIS LOVE AND CARING IS ULTIMATE.
#IndianCricketTeam
#INDvsAUSfinal
#IndianCricketFans
Dear Indians and all others who support Team India,
Please recite "Aditya Hridaya Stotram", "Hanuman Chalisa" and "Mahishasura Mardini Stotram" on behalf of Indian Cricket Players and praying for their massive championship. Jai Hind. Sri Lankan me utmostly support Indian champs✋
Sri Lankan me warm heartedly and cordially wishing you a very happy birthday dear masterpiece Virat Kohli sir @imVkohli
#ViratKohli #viratkohlibirthday #HappyBirthdayKingKohli
Overthinking me listened to 'I'm a Barbie girl in a Barbie world', and now I'm having a bunches of thinkings related to its massive lyrics💕❤️
#BarbieWorld #fantasia #manifestation
Let others call him Ajju bhaiya, but I forever calling him as Ajju papa. Varun Dhawan's every character is daddy to me❤️
@Varun_dvn
#Bawaal #BawaalOnPrime #VarunDhawan #TwitterX
Hi dear Varun Dhawan sir, today it's my birthday. I'm being a biggest fan of you. It would be my biggest gift and blessed if you greet me on today. Greet me please please please😭. Please greet me dear Varun sir🙏🙏 @Varun_dvn





