ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0) header
ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0) profile picture

𝐷𝑜𝑛'𝑡 𝑗𝑢𝑑𝑔𝑒 𝑚𝑒 𝑤𝑖𝑡ℎ 𝑚𝑦 𝑡𝑤𝑒𝑒𝑡𝑠༻🤍🅃🅁🄰🅅🄴🄻👣🧑‍🎓 Graduated in UOK 🎓 Mᴏʙɪʟᴇ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ 📸 සබ්බං පහාය ගමනීයං !!!!.

🌎 Earth 💙
Joined November 2019
Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)
හමුවන සිනාසෙන සැවොම කාලය සමග දිවයනු මිස අප සමග නොනවතී ......❤️
22
15
1
225
27,604
ඔබ දන්නවාද? ඔබත් 90 දශකයේ ඉපදුණ කෙනෙක් නම් ඔබ දශක 3ක ජීවත් වී ඇත. සියවස් 2ක ජීවත් වී ඇත. සහස්‍ර 2ක ජීවත් වී ඇත.. නමුත් තවම ඔබේ උපරිම වයස 40ක් වී නොමැත 😎
59
කඨින චීවර පිංකම 🙏🙏🙏 දැක බලා පිං අනුමෝදම් වෙත්වා 🙏 🦋🌸💐
8
162
හදිස්සියක් නැත්නම් බුදුසරණයි 🙏 කියාගෙන යන්න..❤️ ඔයාට වරදින්නෙ නෑ...🙏🙏🙏 ඔයා කරන කියන හිතන හැම දේම සාර්ථක වෙන්න කියල පතනවා මං 💐🙏.. -#foryou
1
2
90
සුබ උදෑසනක් 🦋🌸 සුබ දවසක් ඔයාට ...❤️
1
6
145
හ්ම් 😌
2
1
9
255
ඔබට ආදරේ කරන මිනිස්සුන්ව තප්පරයකට වත් නොසලකා හරීන්න එපා... මොකද සමහර මිනිස්සු හිටිගමන් මැරෙනවා....💔🥺🥀 මගහැර ගන්න එපා ඒ නිසා ..
2
6
196
සුබ උදෑසනක්. සුබ දවසක් ඔයාට 🌿🌷🩷
2
15
261
සුබ උදෑසනක් සුබ දවසක් ඔයාට 🌸🩷🌿🌷
4
13
214
අතීතය ගැන පසුතැවෙමින් ඉන්නකොට අද දවසත් අපෙන් ගිලිහෙනවා. අනාගතය ගැන බය වෙමින් ඉන්නකොට අද දවසේ සතුටත් නැති වෙනවා. ඒ නිසා අද කරන්න පුළුවන් යහපත් දෙයක් අද කරන්න. අද කෙනෙක්ට ආදරයෙන් කතා කරන්න. අද හිත නිදහස් කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න.💫🌷🌿
2
1
10
232
සුබ උදෑසනක් 🌸 සුබ දවසක් ඔයාට ..🦋🦋🔹
1
1
14
238
අපිට ජීවිතේ ගැන ලොකු සැලසුම් තියෙනවා. හෙට මේක කරනවා, ලබන අවුරුද්දේ ඒක කරනවා කියලා හිතනවා. ඒත් මේ ගෙවෙන මොහොතත් නැවත ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනාගතය වෙනුවෙන් මහන්සි වෙන අතරේ අද දවසත් අර්ථවත් කරගන්න. මොකද ජීවිතය ගෙවෙන්නේ මේ මොහොත තුළයි.💫🌷💖
1
1
11
246
මම හිතන්නේ හිතේ සැනසීම කියන්නේ මුදල්වලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කෙනෙක්ට කොච්චර දේවල් තිබුණත් හිතේ තණ්හාව වැඩි නම් සතුටක් නැහැ. අඩු දේවල් තිබුණත් සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ වෙනස ඇති වෙන්නේ අපි ලෝකය දකින විදිහ අනුවයි. ඒ නිසා මුලින්ම හිත සරල කරගමු. 💖🌸🦋
4
1
10
274
"අපි හැමෝම ජීවිතේ සතුට හොයනවා. හැබැයි සතුට හොයන ගමනේදී තව තවත් ආශාවන් එකතු කරගන්නවා. එකක් ලැබුණාම තව එකක් ඕනේ වෙනවා. එහෙම බලද්දී අපි සතුට හොයනවාද, නැත්නම් අපේ හිත තවත් බැඳීම්වලට හුරු කරනවාද? සමහරවිට ජීවිතේ ලොකුම අවබෝධය වෙන්නේ ලැබෙන දේට වඩා අතහැරිය යුතු දේ හඳුනාගන්න එක වෙන්න ඇති."
6
9
267
සුබ උදෑසනක් 🌸 සුබ දවසක් ඔයාට ..🦋🦋🔹
2
1
11
254
සුබ උදෑසනක් ❤️🦋 ඔයාට සුබ දවසක් 🌸
2
12
234
කඨින චීවර පිංකම 🙏🙏🙏 ශ්‍රී සංඝරාජගුණෝදයාරාමය ... කහඳ පිං ඇත්තෝ දැක බලා පිං අනුමෝදම් කරගනිත්වා ... 🙏🙏🙏🙏 🦋🕊🌸 අධිවාසේතු නෝ භන්තේ පාරි සුද්ධංච චීවරන් අනුකප්පං උපාදාය පතිගන් හොතු ගෝතමං... #foryou #fypviralシ
1
20
323
සුබ උදෑසනක් ඔයාට 🔹❤️🦋 සුබ දවසක් 🌸
1
6
186
නොවටිනා දෙයක් අතහැරීම තීරණයක් පමණයි එහෙත් ජීවිතයට වටිනාම දෙයක් අතහැරීම පාරමිතාවක්!!❤️🙏 --ඉරූ ..🦋
1
1
11
266
ඔබ කොයිතරම් පීඩනයකින් හිටියත්, තව කෙනෙක්ව ඔබේ වචන වලින් රිදවන්න එපා.. ඒ අය සමාව දුන්නත්, ඒ වචන අමතක නොවී තියේවි හැමදාමත්..💔😞 ඒ නිසා වචන පරිස්සමෙන් 🤫 -- ඉරූ. 🦋🔹
3
13
362