Sithara (@Im_Sithara) header
Sithara (@Im_Sithara) profile picture

Just me. Nothing to prove. #Foodie🍽️ #Music🎶 #BeachSoul🌊 #Wildheart🍃 ❤️🇱🇰

Sri Lanka
Joined April 2019
Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)Photo by Sithara (@Im_Sithara)
මුහුදක් දැක්කම මම පුදුම විදියට සතුටු වෙන්නෙ මුහුද කාගෙන කාගෙන යන්න හිතෙනවා 😂
89
3
3
197
44,656
Sithara retweeted
"Hiç kimse geç evlendiği için ölmedi ama bazı insanlar yanlış kişiyle evlendiği için en güzel yılları öldü"
109
405
48
2,736
118,237
මේවගේ මිනිස්සු ප්‍රසිද්ධියේ නෝන්ඩි කරන්න ඕන
ඉවසීමක් නැති සල්ලි බල්ලා තුක් නොදකින් facebook.com/share/p/1CrMwnw…
1
5
327
අපේ උන්ට රට රස්සා හොයාන ඊශ්‍රායලේ යන්න ඕන වෙන එකක් නෑ ඉස්සරහට 😂
2
19
776
මම කෑම වලට මාර විදියට සුදුළූණු , ඉඟුරු , කොච්චි පාවිච්චි කරනවා, ඒවා නැත්නම් මෙලෝ රසක් නෑ වගේ
5
19
561
එළවලු මෙච්චර ගණන් ගියාට මිනිස්සු සද්ද නැත්‍තේ එළවලු නොකා ඉන්නවා හින්දා වෙන්නෙ පුලුවන්..ඒත් ළූණු, අර්තාපල්, මාලු වගේ ඒවා?? බෝංචි කිලෝ එක 890/-, චිකන් 990/-....පොල් 200-220ටත් යනවා. දවස් පඩිය ගන්න අය විතරක් නෙවෙයි, ස්ථිර රැකියා කරන තනි පඩියෙන් පවුල් නඩත්තු කරන අයට..හුඟාක් අමාරු ඇති..ටියුෂන් ගාස්තු, ගෙවල් කුලී, ප්‍රවාහන වියදම්, බිල්, බදු අස්සට බෙහෙත් හේත් ගන්න, ඇඳුමක් ගන්න, ඉස්සරහට පොත්, සපත්තු එහෙම ගන්න..මාර කට්ටක් කන්න වෙනවා නේ.. දැන් ඔමායා පොළේ යන්නේ නැද්ද?? දැන් ළමයි තෙබු සම්බෝල එක්ක් බත් ගේන්නේ නැද්ද? මේ ආණ්ඩු පෙරළන්න නෙවෙයි අහන්නේ..දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයට බිලියන 35ක් පොම්ප කළාම මේ ප්‍රශ්න විසඳෙනවද?? නාමල් හොරා කෑවනං හිරේ යන්න ඕනේ..ඒත් එහෙම ගියා කියලා දැන් හොරකම් වෙන්නේ නැද්ද? අය වැයෙන් සහන දෙන්න ඕනේ නෑ ආර්ථිකය ඔය කියන තරම් හරි අතට යනවනං.... මේ හුඟාක් අය අන්තිමටම ට්‍රිප් එකක් ගියේ කවද්ද? පවුලේ අය එක්ක outing එකක් ගියේ කවද්ද?? ඔයාලට එක දවසක් No Pay යන්න afford කරන්න් පුලුවන්ද? මාසෙට මගුල් ගෙවල් 2ක් විතර වැටුනොත් ඔයාට අනික් වියදම් balance කරගන්න පුලුවන්ද??..සාතිශීය බහුතරයකට බෑ
25
27
4
123
4,650
මල්ලවආරච්චි පවුලේ උන් මොනවා කිව්වත් එදා රෑ ෆිල්ම් එක හැදෙන්න කලින් ඉදන්ම මම නම් මිල්ටන්ගෙ Remake අහන්න කැමතිම පවන්ගෙ හඩින්
1
1
8
246
මේ දවස් වල ඉඳලෝලු හැදෙන කාලෙ. පිපුන ගමන් කඩලා ලුනු වතුරෙ දාලා, හොදට හෝදලා කරලා කැමති විදියකට හදාගෙන කන්න 🙂 අවුරුද්දකට එකපාරක් වගේ තමයි හැදෙන්නෙ. නොවැම්බර් වගේ වෙද්දි අනිවාර්යයෙන්ම හැදෙනවා දවසයි දෙකයි ඒකත් හැදෙන්නෙ.
2
1
13
363
🆘 Can someone please find the name and address of this punk? Read the lady’s post about how he hit her husband just for waiting at the traffic lights. #SriLanka @SL_PoliceMedia
4
14
61
7,888
Harmful chemicals found in 13 out of 16 Boondi samples tested in Sri Lanka Full Story: newswire.lk/1bsv
4
20
3
119
7,710
Help to find this thug #SriLanka Know him? Call the police
2
8
1
34
3,730
Sithara retweeted
Barista එක interior design එකට දෙන සැලකිල්ල coffee menu quality එකට දුන්නා නම්... මෙලෝ coffee රහක් නෑ. Hot drinks පොඩ්ඩයි අවුල්. Iced drinks නිකන් මඩ වතුර වගේ 🙄🤨
මීරිගම Barista එකේ Upstairs interior එක Nicely designed කරලා තියෙනවා. තාම Soft launch විතරයිලු. තාම හදාගෙන යන ගමන්. Expressway entrance එකේමයි තියෙන්නෙ.
15
4
1
62
3,739
We never grow out of that phase...
2
32
309
24,385
Degree vs Skills
126
1,457
71
9,081
1,117,076
අවුරුදු ගානක් මහන්සි වෙලා අපහසුතා මැද උපාධිය ගත්ත ලමයා නෙමේ හයිලයිට් වෙන්නෙ උපාධිය දෙන්න තත්පර ගානකට හිටගත්ත හාමුදුරුවෝ.
2
6
34
921
අඩෝ මේ 😂 ආතල් ගන්නවනම් Chatgpt හරි කමක් නෑ
1
1
14
1,449
ගල් ගුහා සීනෙකට සිංදුත් හදලා යකෝ 🫠
4
12
322
Monk’s 14-year prison sentence upheld over sexual abuse of 11-year-old boy Full Story: newswire.lk/sa5n
5
13
4
97
4,674
ඇස්වහා කටවහ ගැන නම්‍ දන්නේ නෑ හැබැයි සමහරුන්ගේ ඇස් නම්‍ න්‍යෂ්ටික බලාගාර වගේ බං. 🥴😉
2
1
1
14
320
Air Quality Alert – Sri Lanka 🇱🇰❗️ Air quality has declined ↘️ across Sri Lanka due to changes in wind patterns linked to Cyclone Akvan. Jaffna, Kilinochchi, Mullaitivu, Mannar, Anuradhapura, Kurunegala, Puttalam, Colombo and Trincomalee are among the affected districts. The CEA and NBRI advise the public to take precautions.
6
15
1
70
13,882
කමල් අද්දරාඅරච්චිගෙ රේප් කේස් එක ගැන කතාකරන වීඩියෝ එකක් දැක්කා ටික්ටොක් එකේ. ඒක දාන්න ඇත්තෙ අර ගල්ගුහා සීන්නෙකෙන් වෙන්න ඇති. ඒ ගර්ල්ටත් 16යිලු ඒ සිදුවීම වෙද්දි.
5
1
21
1,281