කුසට සාගිනි, හදට සෝගිනි, ඉනට වැරහැලි කැබලි එල්ලා..
සතුට සැනසුම අහිමි කරලූ, අදුර දිනවූ කාලය ගිහිල්ලා...
නොසිට මැරි මැරි සතුරු පෝයට වකුටු වී අතපය හකුල්ලා...
නැකිටපල්ලා... නැකිටපල්ලා... උබලගේ වාරය ඇවිල්ලා... 🤣🤣🤣
ලංකාවෙන් මෙහෙට ගේන MD එකේ පළතුරු රසැති පුහුල් ජෑම් කන්නේ කවුද කියලා මට තාම ප්‍රෙහෙළිකාවක්. මෙච්චර නියම පළතුරු වලින්ම හදන ජෑම් තියෙනකොට ඒහා සමාන හෝ ඊටත් වඩා වැඩි මිලකට පුහුල් ජෑම් ඇයි කියලා මට තේරෙන්නේ නෑ. පළතුරු රස පුහුල් ජෑම් ගුණාත්මක බවින් ඉහලයිද? දන්න කෙනෙක් කියන්න. 🤔
Mindhem retweeted
Sri Lankan national Anojan Sivarasa, who previously faced a death sentence in Saudi Arabia over a social media post, has been discharged from the case against him and is expected to be released from prison soon, Foreign Minister Vijitha Herath confirmed.
මේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට රටේ මිනිස්සුන්ගේ තියෙනව කැමැත්ත ගෞරවය දවසින් දවස වැඩි වෙන්නේ! පුදුම වේගෙකින්නේ ජනප්‍රිය වෙන්නේ. #ThankYouAKD
32
පසිඳු මල්ලී, ලෝකේ තියෙන හොඳම කාර් එක ගත්තත් වැඩක් නෑ, හරි කාලේට සර්විස් කලේ නැත්තන් වාහනේ කොට උඩ! #ThankYouAKD
Mindhem retweeted
A new world record for the YANGWANG U9 Xtreme. 503.17km/h.
YANGWANG U9 Xtreme has done the impossible, surpassing 500km/h to set a new world speed record in Abu Dhabi. Four Guinness World Records. FIA-recognised. All-electric.
The fastest production car on the planet just got faster.
#YANGWANG #U9Xtreme #WorldRecord
🙏🏽
🤖 Made with AI
Congrats on your retirement from international football @Cristiano ⚽️🙌🏿 You made us all a fan 💫
35
කාමරේ අවුලක් කියලා තමයි රට්ටු කියන්නේ! 🤣 #ThankYouAKD #roommates
කේ. කේ. සමන් කුමාර සාහිත්‍යවේදියා 'බුදුන්ගේ රස්තියාදුව' නමින් පොතක් ලියා නැත.
හිරේ ගියා තබා ඔහුට එවැනි චෝදනාවක් වත් නැත.
බුදුන්ගේ රස්තියාදුව ප්‍රබන්ධ කෘතිය ලීවේ කේ. කේ. ශ්‍රීනාත් ලේඛකයා ය. මේ කෘතිය නිසා කේ. කේ. ශ්‍රීනාත් හිරේ ගියේත් නැත.
මුන්ට තමයි නිරාගමිකයෝ කියන්නේ නම්; නිරාගමිකයන් යනු කවුද ?
උසස් පෙළ ජීව විද්‍යා පන්තියක ඉන්නේ ප්‍රශ්න නොකරන ශ්‍රාවකයන් යැයි සිතනතාක් කල් සමාජ මාධ්‍යයෙන් බේගල් ඇද බෑ හැකිය.
ඉන්දියන් හමුදාව පළවා හැරීම; mcc ගිවිසුම; ශුද්ධ ජාන; සාෆි නහර මිරිකා ගැහැනු වඳ කිරීම ආදී ටොම්පච දේශකයා ද තිස්ස ය.
මේ සටහන තියන්නේ උක්ත කෘතියේ ප්‍රකාශයා මා නිසා ය.
තිස්ස මේ වරද නිවැරදි කරන ලෙස සිහිගන්වමි.
උක්ත කෘතිය සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ පැමිණිලිකරු වූ නඩු කටයුක්තක් කොළඹ කොටුව සහ ගංගොඩවිල යන මහේස්ත්‍රාත් උසාවිවල තවම විභාග වෙමින් පවතී. එහෙයින් මේ ප්‍රකාශය විත්තියේ නීතීඥවරුන්ගේ අවධානයට යොමු කළ බවත් ලියා තබමි.
මේ ඩයල් එක ඔහේ කියෝනව 😂😂
1
35
“Greasing the wheels of economy” සහ "Sand in the wheels of economy" කියලා සංවාදයක් ආර්ථික විද්‍යා ලෝකේ තියෙනවා. bureaucratic restrictions and inefficiencies රටවල් වල සංවර්ධනයට බාධාවක් කියලා මතයක් ඔය සංවාදය ඇතුලේ මතුවෙලා තියෙනවා. මේව ඉතින් සංකීර්ණ වගේම ප්‍රාමාණික සංවාද.
5
111
IMO, Sri Lanka lost the plot by sending Dasun Shanaka ahead of Liyanage and trying to chase that 400 mark. #SLvPAK
64
Sri Lankans and their double standards 😅 #ThankYouAKD
Mindhem retweeted
Maiden ODI hundred for Kamindu Mendis! 🏏🔥 What a time and stage to play a sensational knock. Keep shining, champ! 🇱🇰
#TriSeriesFinal #SLvsPAK
සංගීතෙකට ලංකාවට ආපු ඩීජේ ස්නේක් පිලිගන්න විජිත සහෝදරයා කටුනායක ගියේ ඇයි කියලා අහන්න එපා. තායිලන්තයේ වානිජ කටයුතු අමාත්‍යවරිය/ නියෝජ්‍ය අඟමැතිවරිය වගේ පුද්ගලික ගමනකට නෙවෙයි නේ ස්නේක් ඇවිත් ඉන්නේ. මේක රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපෘතියේ එක කොටසක්. #ThankYouAKD
3
101
රාත්‍රී මුර සේවයේ යෙදන පොලිස් නිලධාරීන්ගෙන් බාගයක් පමණ දෙනා මත්ද්‍රව්‍ය භාවිතා කර රාජකාරියේ යෙදනවා කියන්නේ ඉතා බරපතළ චෝදනාවක්. ඒ සම්බන්ධයෙන් තොරතුරු නොපමාව විමර්ශන අංශ වෙත දෙන එක ඔයාට රටේ පුරවැසියෙක් විදියට තියෙන ලොකු වගකීමක් @EvilSavior7. @SL_PoliceMedia @anuradisanayake #Lka
තාත්තා පොලිසියේ DIG කෙනෙක්....
පොලිස්පතිගේ ලගම හිතවතෙක්....
කළුතරදී තරුණයෙකුගේ ඔළු කට්ට කුඩු වෙන්න ගහලා උප්පුවේලි පොලිසියට මාරු කරනවා....
උප්පුවේලි වලදි මනුස්සයෙකුගේ අතක් කඩනවා....
ඊට පස්සේ හෝමාගමට එවනවා....
හෝමාගම වැනි ලංකාවේ ප්‍රධාන නගරයක පිහිටා ඇති පොලිසියක අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති වෙන්න ඕන තරු දෙකක් සහිත IP කෙනෙක් උනාට DIG තාත්තාගේ පවර් එකට තනි තරුවේ SI ගුරුසිංහ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති වෙනවා....
දැන් කොල්ලෙක්ව මරලා දාලා...
එදා කළුතරදි ඔලුවක් පලපු ගමන් නඩු අහලා හිරේ ඇරියා නම් අද හෝමාගම කොල්ලා ජීවත් වෙනවා....
අපරාධකාරයෝ පොලිසි ඇතුලේ එහෙට මෙහෙට මාරු කරන ගමන් පාරවල් අයිනේ ඉන්න කොල්ලෝ උස්සගෙන ගිහින් බොරු නඩු දාලා හිර ගෙවල් පුරවනවා....
ලංකාවේ සියළු පොලිසි වල රාත්‍රි රාජකාරි වල ඉන්න නිලධාරීන්ට එකම දවසේ මත් ද්‍රව්‍යය පරීක්ෂණයක් කලොත් බාගෙට බාගයක් හිරේ....
ඒකයි ඇත්ත....පොලිසි වල සැලකිය යුතු පිරිසක් නයිට් ඩියුටි කරන්නේ බීලා....සමහරු ගංජා, කුඩු, අයිස් පවා ගහනවා....
ජනතාවගේ නීතිය හා සාමය ආරක්ෂා කරන ප්‍රධානම රාජ්‍ය ආයතනය මෙහෙම වෙද්දි මිනිස්සු විශ්වාසය තියන්නෙ කවුරු ගැනද?
Sri Lanka Police Anura Kumara Dissanayake
Still remember watching this game. 300 was a mammoth score in that era. Sri Lanka couldn’t cross 300 mark If I’m not mistaken. #lka
🔥 26 ஆண்டுகளுக்கு முன்பு இதே நாளில் — ஷார்ஜாவில் இந்தியாவிற்கு எதிராக சனத் ஜெயசூரியா அடித்த 189 ரன்கள்!
அப்பவெல்லாம் ஜெயசூர்யாவை பார்த்தாலே பயமா இருக்கும் யாரெல்லாம் இந்த மேட்ச் பார்த்திங்க...
1
79


























