ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එළිදැක්වූ "ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතා අදහස් විමසීමේ දීප ව්‍යාප්ත සමීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව" slpc.lk වෙබ්අඩවිය ඔස්සේ දැන් භාගත කළ හැකිය.
PROFESSIONALISM IN THE FIELD OF JOURNALISM AND MEDIA EDUCATION - DISCUSSION
Time: Oct 28, 2021 07:00 PM Colombo
Join Zoom Meeting: https://teapaw.org/t.co/O5srZWfu9W
Meeting ID: 858 4543 0876
Passcode: 331968
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතාගේ දේශනයට විකෘති අර්ථකථන පුවත්පත් සහ සමාජ මාධ්‍යවල පළකර තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ආචාරධර්ම සංග්‍රහයට 40 වසරක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුමට එක්වෙමින් ඒ මහතා මෙම දේශනය පැවැත්වූ අතර එම දේශනය පහතින් youtu.be/Blx7hlJ8wAI
Sri Lanka Press Council Code of Ethics 40th Anniversary
Launch of New Website - slpc.lk
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ආචාරධර්ම සංග්‍රහයට 40 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ සංවත්සර සැමරුම් උත්සවයේදී එළිදැක්වූ සමරු මුද්දරය සහ මුල්දින කවරය
1
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ආචාරධර්ම සංග්‍රහයට 40 වසරක් සපිරීම නිමිත්තෙන් පැවති සංවත්සර සැමරුම
youtu.be/RI2Fc_nJwGY
සන්නිවේදන ප්‍රතිපත්ති සහ මාධ්‍ය නියාමනය - වැඩමුළුව
youtu.be/bK4c-36BsFk
ළමුන් ආශ්‍රිත සිද්ධි වාර්තාකරණය සහ ජනමාධ්‍ය වගකීම - කාලීන කතිකාව
youtu.be/xEoriZE4pKE











































