Pinned Tweet
දිවයින පුරා පවතින් කඩදාසි හිඟය හේතුවෙන් #චරිතසහතික නිකුත් කිරීම නවතා දමා ඇත.
මින් පෙර සහතික ලබා දුන් කෙනෙක් තම සහතිකය අනවශ්‍ය යැයි කියන්නේ නම් එම සහතික සඳහා පමණක් නව සහතික නිකුත් කෙරේ.
ස්තූතියි
පරුමක
2023.01.20
1
13
437
පරුමක උතුමාණන් අති අත්‍යාවශ්‍ය ලෙස සළකා තෙල් ලබාදෙන තුරු තාවකාලිකව #චරිතසහතික නිකුත් කිරීමේ රාජකාරී වලින් ඉවතට!
කාර්යබහුලත්වය හේතුවෙන් මහත්වරුන් දහවල් කාලයේද, කාන්තාවන් රාත්‍රී කාලයේද පමණක් ඇමතුම් ලබාදීමට කාරුණික වන්න.
රාත්‍රී කාලයේදි වීඩියෝ ඇමතුම් ගන්නේ නම් පෙර දැනුම් දීමක් කරන්න
ෆේල් වෙච්ච පරුමක කෙනෙක් හැටියට යන්න මට බැහැ.
ඒ නිසා ඉක්මණට ඉතිරි #චරිතසහතික ටික දෙන්නත් ඕනේ
3
16

