Shashini_Gamage retweeted
මේක මේ අවුරුද්දේ වුන 3 වෙනි සියදිවි හානිකර ගැනීම.
තියන ප්‍රශ්න එක්ක, lecture Online තියලා, සෙම් දෙකක විතර Exam එකට තියනවා කියන්නේ,...........
ඒවා ඒක පාර මිනිස්සුන්ට දරාගන්න අමාරු ඇති.
සමහර වේලාවට බැන බැන ඉන්න ඒවා හරියට වුනා නම්, ඒවා සමහර අයට ප්‍රයෝජනයක් වෙන්න තිබ්බා... – at Sri Lanka
Shashini_Gamage retweeted
නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන් ❤️
Shashini_Gamage retweeted
ඉතාම අපහසු කාලයකදි,
ආදරේ කරන මිනිස්සු ලග ඉන්නකොට හිතට කොයිතරන්නම් පහසුද...🖤 – at Sri Lanka
Shashini_Gamage retweeted
නුඹ ළඟත් මතකය ඇති
නමුදු අපි වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇති🥀..
Shashini_Gamage retweeted
ආසියාවේ ආශ්චර්යවත් තෙල් පෝලිම් 🇱🇰
#lka #SriLankaEconomicCrisis
🪄 හැඟීම් විරහිත පිරිමින් මේ තරම් අාකර්ෂණීය වග මම දැන ගත්තේ ඔබෙනි.🪄
#ලස්සනපොතක්
Shashini_Gamage retweeted
මධ්‍යම පාංතික මනෝභාවයක් සහිත තරුණයන්ගේ ගෝඨාගමේ සාමකාමී විරෝධතා මෙන් නොව, එදා වේල හම්බකරන් කන පහල පාංතික ජනයාගේ ඉවසීමේ සීමාව ඉක්මවූ විට අරගලය යනු ජීවිතය හා මරණය අතර සටනකි. 😥
Copied
Shashini_Gamage retweeted
කදුලු කැටි මැද
දැක්කද උන්ගේ
පපුව උණු වූ හැටි
වෙඩි උන්ඩ මැද...
එහෙමයි උන්ගේ හැටි...
තිරිසන් ගති...
💔🥺
Shashini_Gamage retweeted
galle face අහසේ සිතුවම් අඳින තාරුණ්‍ය... 😍💪
#GotaGoGama
📷 Author
Shashini_Gamage retweeted
සැමට සුවසේ නිදන්නට අනාගතයක් සදනු වස්..ඔවුන්ගේ සුව නින්ද මෙසේ අරගල බිමට කැප කල සේක !
විරුවනි ඔබ සදා අමරණීයයි ❤️
Shashini_Gamage retweeted
"විප්ලවය යනු ඉතිහාසයේ නිර්මාණාත්මක උමතුවය...!"
- ලියොන් ට්‍රොට්ස්කි - – at Sri Lanka
Shashini_Gamage retweeted
ලෝකය වෙනස් කල හැක්කෙ,
අවිහිංසාවාදයට සහ කොන්දේසි විරහිත ආදරයකට පමණි....❤️ – at Sri Lanka
Shashini_Gamage retweeted
Live from #GotaGoGama
Happy Sri Lankan New Year
Shashini_Gamage retweeted
නීතිඥවරු නීතිපති දෙපාර්තමේන්තුව වටලයි. අනීතික ලෙස ඉල්ලා අස්කරගන්නා ලද නඩු පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසයි!
Shashini_Gamage retweeted
මම සන්නාගෙ Thinking Patterns එකට ආසයි.වෙලාවක ඔහු එන්ජීඕ කාරයෙක් වරෙක ඔහු කොටියෙක්.මට අනුව ඔහු මානව හිතවාදියෙක්.මම දන්න කාලෙ ඉදලා සන්නා මේ සිස්ටම් එක වෙනස් කරන්න අරගල කරපු ඩයල් එකක්.කොල්ලො ගිනි ගන්න කොට වතුර දාන්න වැඩිහිටියෙක් ඉන්න ඕන.
උගත් විශ්‍රාමික කසේරුකාවක් ඇති මහල්ලා ❤️ – at Sri Lanka


































