Achira Liyanage (@achiralk) header
Achira Liyanage (@achiralk) profile picture

Simple Soul 🌿 | Owner @O2Space @Podipela | Agile Expert 🚀 | Tech PM 🛠️ | Planter 🌱 | Content Writer ✍️ | Photo Artist 📸 | Proud Father ❤️ 🇱🇰

Sri Lanka
Joined February 2010
Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)
Get lessons learned. Forget the past. Apply lessons you learned and live like a king now. Get the experience the applied lessons and plan the future. Life is so simple like this. #thoughtoftheday
3
3
68
ගුරු පාට හැන්දෑවෙ නුඹෙ රුව මැවේනම් ගුරුපාරෙ මේ යාමෙ කවුරුත්ම නැතිනම් මම ඉන්නෙ තනියෙන් නැහැවෙන්නෙ අඳුරින් තනිකමට සීපද කියන්නම්
1
4
25
පිටට නොපෙනුන හුඟක් ගින්දර පිරිමි පපුවල තියනවා තෙමුනෙ නැතිවට දෑසෙ කඳුලට පපුවෙ ලෝදිය ගලනවා ඉවසගත්තත් හුඟක් තැන්වල මහවැස්සෙ ඔවුන් දරනවා දරාගන්නට බැරිම තැන්වල එහෙව් පිරිමිත් අඬනවා
1
3
120
ඔෆිස් එකෙන් එලියෙ දනක් උසට වතුර. වහිනව කියල දන්නෙත් නෑ. කාලගුනේ ඔබ කොහිද
2
1
15
363
Achira Liyanage retweeted
They sharpened us a lot.
3
21
393
Good morning සුද්දාහ්
1
8
238
මෝහිකී එක්ක සෙල්පියක් ගත්තා
2
21
517
හෙට සුපිරියට කෙලවෙන දවසක් කියල දැන දැනත් වැඩට යනවා
2
9
536
Social media වල කවුරුම හරි ස්වෝත්සහයෙන් උඩට එනවා වගේ පේනවා කියන්නෙම එතන තියෙන්නෙ බිස්නස් එකක්. ඒක කොට සායක්, රංගන ශිල්පියෙක්, ව්‍යවසායකයෙක්, ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි, උපාධි ලෝගුවක් හැටියට එන්නත් පුළුවන්. අවධානයෙන් බලා ඉන්න විතරයි තියෙන්නෙ.
2
3
1
31
1,291
Achira Liyanage retweeted
24
162
16
636
20,857
500ක් වත් නැත්තං බෑ සුද්දා
3
173
දැන් අර මිනිසා සුවඳයි මල සේ කියන සින්දුව Music නැතුව Vocal වලින් විතරක් කියල සමස්ථ ලංකා පළවෙනි තැන ගත්තෙ Ladies College එකේ ළමයිද නැත්තං St.Thomas girls High school එකේ ළමයිද? දෙකේම වීඩියෝ තියනවා. දෙකේම දින්නා කියනවා. හැමෝම එකම සින්දුව කියපු තරඟයක්ද? මට තේරෙන්නෙ නෑ බං
4
1
26
1,681
හොඳ වැඩේ බඳින එවුන්ට.
6
2
18
1,278
Achira Liyanage retweeted
even the guy who invented it doesn't qualify 😭
204
897
61
10,784
564,197
මිල්ටන් මල්ලවාරච්චි ජීවිත කාලෙම සින්දු කියල හම්බකරපු ගානට වඩා දහගුණයක් විතර එදා රෑ ෆිල්ම් එක පළවෙනි මාසෙදි හම්බ කරල තියනවා
2
28
1,236
සන්තෝසයි ඉතින්. (මැප් එක හැදුනෙ අපේ අත් වලින් 😂😂)
2
1
28
629
එක ලඟට්වීට් @sheshathepiglet @djharristattaya @PabaluSilva
1
1
7
327
මැච් එක දිනන්න ලොකුම හේතුවක්වුනේ මෙන්ඩිස් ට එක බෝලයක් වත් ගහන්න හම්බවුනේ නැති වීම
2
1
27
646