Cupcake🧁💕 (@tharathecupcake) header
Cupcake🧁💕 (@tharathecupcake) profile picture

Chem grad♥️👩🏻‍🔬| Bibliophile📚 | Thalassophile🌊 | Opacarophile | Autumn by Thara 🍁

Blue Castle
Joined August 2019
Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)Photo by Cupcake🧁💕 (@tharathecupcake)
මගේ වත්කම කන්දක් වගේ ගොඩ ගැහුවා. 😁
102
25
9
737
රස්මික අයියාහ්.
1
3
238
හීන හැබෑ වෙනවා කියන්නෙ මේවට. 🥹♥️
කවදාහරි දවසක Dead Poet Society පොත අතට ගත්තම මට මොනවා වෙයිද කියලා මං වත් දන්නෑ. 😭❤️
3
1
30
702
ඔයා හරිම සුන්දර ගෑනු ලමයෙක්, ඔයාගෙ ඇතුලෙ ඉන්න සුන්දර ගෑනු ලමයාව නැති කරගන්න එපා කියලා මගේ ස්කෝලෙ ටීචර් කෙනෙක් මට කිව්වා. ෆොටෝ එක දැම්මෙ නිකං.
16
4
94
1,649
Cupcake🧁💕 retweeted
Men should be clear about what they want in life. If you want something, earn it. Simple as that.
3
1
2
16
848
හිතුවෙවත් නැති ලමයෙක් ලස්සන ලියුමක් ලියලා දුන්නා මට. හිතට දැනෙන ඒවා කියලා ඉවර කරන්න තේරෙන්නෑ. 🥺♥️
10
506
Cupcake🧁💕 retweeted
Dul ගෙ Portrait එකක් දැක්කෙ නෑ ගොඩ කාලෙකින් 😌😌 – at Helsinki, Finland
2
1
12
502
ඊයෙ හොඳම දේකට උනේ මට අපේ හරිම හුරතල් සෙනාරාව හම්බුනා. අපිට ෆොටෝ එකක් ගන්න අමතක උනා. 🥲❤️
3
15
719
ඒ ටික online ගෙන්නගන්නවා නැත්තම් මෙහෙන් බලලා ගන්නවා. කලින් පාරවල්වල අද තරම් සෙනඟ හිටියෙ නෑ හැබැයි. අද නිදහසේ පොත් තෝරන්නවත් හම්බුණේ නෑ. 🥲
ගියා ❤️ හැබැයි අද මාරම සෙනඟ. ගන්න හිතාගෙන ගියපු තරම් පොත් ගත්තෙ නෑ. 🥲
1
7
755
ගියා ❤️ හැබැයි අද මාරම සෙනඟ. ගන්න හිතාගෙන ගියපු තරම් පොත් ගත්තෙ නෑ. 🥲
බුක්ෆෙයා එකේ පොත් ගන්නවට අමතරව තව මොනවද තියෙන්නෙ?
1
1
9
1,034
චැට් කිව්වා මගෙ bookshelf එකේ books ටික අඬනවා කියලා මම පොත් ගන්න වේගෙට.
1
8
437
මේක ඇහුවෙ ෆේස්බුක් එකේ පොත්වලි දැකලම නිකං ඕකට ගිහින් පොත් ගන්න ලොකුවට ඕන නැතිය. ඕනෙනම් ඔන්ලයින් ගෙන්වාගත හැකිය යන තීරණයේ ඉන්න නිසා. ඒ උනාට යන්න හිතෙනවා. පොත් නැතුව තව ගන්න තියෙන්නෙ මොනවද කියලා බලන්න ඕන ඒකයි ඇහුවෙ.
බුක්ෆෙයා එකේ පොත් ගන්නවට අමතරව තව මොනවද තියෙන්නෙ?
2
9
1,152
බුක්ෆෙයා එකේ පොත් ගන්නවට අමතරව තව මොනවද තියෙන්නෙ?
4
1
12
2,278
උදේම ෆේස්බුක් video එකක් report කරා බල්ලෙක් කොච්චියකට යට වෙන එකක් සිංදු කෑල්ලක් එක්ක පෝස්ට් කරලා තියෙනවා දැකලා. මං අහන්නෙ ඇයි මෙහෙම ඒවා සෝෂල් මීඩියා දාන්නෙ. මිනිස්සු සුවපත් වෙන ඒවා දාන්නැතුව. ඔලුව විකාර උනා ඒක උදේම දැකලා.
1
6
511
වැඩි උන වත්කම ❤️
මගේ වත්කම කන්දක් වගේ ගොඩ ගැහුවා. 😁
2
2
28
839
මම නෙමෙයි කෑවෙ අපෙ අක්කා 😔
මට හිතුනා ඔහොම වෙයි කියලා සමාව දෙන්නෑ කියලා කියවද්දි. ඇත්තටම තාරා ප්‍රෙග්නන්ට්. මම මේ මගේ බර්ත්ඩේ එකට ත්‍රිපෝශ එකක් ඉල්ලුවා මේ මනුස්සයට අමතක වෙලා ඒක කාලනේ. දැන් ඊලඟ එක එනකන් ඉන්නෙ එවන්න.
1
5
513
ඇයි මේ මට congratulations කියන්නෙ 😔
2
8
868
දුල් ගේ cv එක ආය ඕපන් කරා
2
1
8
402
ත්‍රිපෝස පැකට් එක අතට ගන්නකම් මම මටම සමාවක් දෙන්නෑ.
5
18
573
සමහර දේවල් කරේ නැත්තෙම හොඳට. නැත්තම් ඒවත් කරානෙ කියලා පසුතැවිලි වෙන්න වෙන්නෙ. දැන් මම මෝඩකම් කරන්නෑනෙ. 😌🙏
3
13
742
ලංකාව කියන්නෙ මිනිස්සු පාරට බැස්සම තව ජීවිතයක් ගැන කිසිම වගක් නැති විනයක් නැති මිනිස්සු ඉන්න රටක්.
3
25
1,047