අපේ රටට බැරිවුණ දේ ඔයා කළා ආඩම්බරයි අපිට ඔයා වීරයෙක් - බංග්ලාදේශ තරුණයා කියූ කතාව
#මොහොමඩ්_ශිහාබ්_උද්දින්
#Mohammad_Shihab_Uddin
#පොහොසත්රටක්ලස්සනජීවිතයක්
2
75
2048 වෙනකන් දුර ඈත පෙන්වලා වික්‍රමසිංහල ආණ්ඩුව කරන කොට ඒ ඇගිල්ල දිහා බලන් හිටපු රට........
#nppgovernment #missionunstoppable #rebuildsrilanka #visanduma #cleansrilanka
කොහේ හිටියත් අල්ලනවා..! 🍋 🍋 🍋
#nppgovernment #missionunstoppable #ඉවත්වනු #rebuildsrilanka #visanduma
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට
රු.බිලියන 174ක පොලී රහිත සහන ණය !
#nppgovernment #rebuildsrilanka #missionunstoppable #visanduma #cleansrilanka
5
97
සෞඛ්‍ය පද්ධතියට නව ගිලන් රථ එක් කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක් !
#nppgovernment #rebuildsrilanka #missionunstoppable #visanduma #cleansrilanka
6
111
අනෝජන් සිවරාසා නිදහස්... සති දෙකක් ඇතුළත ලංකාවට 💪
#nppgovernment
4
155
මම-"අද උසාවියේ පෙනීනොසිටි බලංගොඩ කස්සපව වහාම අත්අඩංගුවටගන්න"
ලෝයර්-"ස්වාමීනි උන්වහන්සේ මාරාන්තික උපවාසෙක.ඒකයි බැරිඋනේ"
මම-"සීඕආර්ඒcora🙏 නියෝගෙ කැන්සල් කරනවා.දිගටම කරන්න දෙන්න.උපවාස ස්ථානයට පොලිස් නිලධාරීන්10-15දාන්න.කවුරුහරි හොරෙන් හරි වතුර දෙන්න හැදුවොත් වහාම අත්අඩංගුවට ගන්න"
1
8
501
ඔබ පසුගිය වසර දෙක තුළ ඩිමෙන්ෂියා තත්වයක හිටියේ නැත්නම් ඉතා පැහැදිලිව පේනවා බංකොලොත් කරලා තිබුණු ආර්ථිකය අපි ස්ථාවර ආර්ථිකයක් බවට පත්කෙරුවායි කියලා!
#nppgovernment #rebuildsrilanka #visanduma #missionunstoppable #cleansrilanka
ආර්ථික වර්ධනය සහ පරිවර්තනය System Change එකේ වෙනස මෙන්න.
#nppgovernment #rebuildsrilanka #visanduma #missionunstoppable #cleansrilanka
50
දිව බොරු කිව්වත් කට බොරු කියන්නෙ නෑ 😆 “ආණ්ඩුවට එරෙහිව අපි ගෙනයන වැඩපිළිවෙළ”……. නැති ප්‍රස්නයක් පෙන්නලා ආන්ඩුව නිරාගමිකයි කියලා ජනතාව තුල මතයක් ගොඩනගන්න කරන කුමන්ත්‍රණයක් මේක
#රාජපක්ෂනිකාය #සාටකනිකාය #බයියො #සරත්_වීරසේකර
2
7
710
රටේ තාරුණ්‍යයට දේශපාලනය එපා වෙලා තිබුණේ අපි ඒක වෙනස් කළා !
#nppgovernment #rebuildsrilanka #visanduma #syusrilanka
66











