Angelo Gomez retweeted
Tag your Favourite “Cousin Lovers” here! 😂
Watch “A Christmas Quarrel” now trending on YouTube.
youtu.be/G7Hp9e2GZno – at Sri Lanka
Angelo Gomez retweeted
🧵 Too Old 4 Kids
Met someone today who'd heard about Jess & I going to have a newborn soon, instead of anything pleasant, he actually says,'In vain you two are so old, no? The perfect time to have a child is in your 20s or early 30s. Must be very inconvenient.'
Angelo Gomez retweeted
Meet the Top 8 Marine Polluting Companies in Sri Lanka
These companies are responsible for 64% of all marine pollution found in the islands sea
View full report on pearlprotectors.org/publicat…
#BrandAudit #srilanka #BrandAudit2022 #plasticpollution #ocean #volunteer #marinepollution
Angelo Gomez retweeted
ලේටස් ටෙක්නොලජි පාවිච්චි කරන්න ඕනී තමා
හැබයි හරි ටෙක්නොලජි එක හරි තැනට පාවිච්චි වෙන්න ඕනී නැත්නම් වෙන්නේ විසදන්න ගිය ප්‍රශ්නෙට වටා ලෝක ප්‍රශ්න ගොඩක් වැටෙන එක
Angelo Gomez retweeted
අති පණ්ඩිත client පම්කා වැඩ කිඩ දාන්න ගිහින් වෙබ් එක අනාගෙන දැන් බම්බුවක් කියෝනවා.
ළමයි, ඔයාලත් තමන් දන්න දේවල් විතරක් කරන්න.
නොදන්න දේවල් කරන්න ඕනෙ නම් ඉගෙන ගෙන කරන්න.
භාගෙට ඉගෙන ගෙන ඒවයින් ගොන්පාට් දාලා අනිත් මිනිස්සුන්ගෙ වැඩ වැඩි නොකරන්න.
#දැනුමටපම්කක් !
Angelo Gomez retweeted
දැන්වත් තේරුනාද Software engineering කියන්නේ එසේ මෙසේ රස්සාවක් නෙමෙයි කියලා
ඔයාලා අහලා තියේද දොස්තරලා අනී හෙට ඔපරේසන් එක කරන්න බෑ කියලා සියදිවි නසාඅ ගන්නවා නෑ නෙහ්
Angelo Gomez retweeted
So due to this phenomenon called 'the generation gap,' I understand some of you heathens actually don't know where the Albert Uncle and Suresh reference comes from? Here you go.
Angelo Gomez retweeted
ඒ දවස් වල සෝවියට් රුසියාවේ කොමියුනිස්ට් අයියල මේ වගේ සිහින දැක්කා වගේ අපේ වමේ අයියලාත් සිහින ලෝක දකිනවා. ඒවා අපිටත් පෙන්නනවා. අපේ අයත් කපලා මහලා ඇඳගන්න හරි දක්ෂයි. හැබැයි ඉතිං මලාට මේවා කරන්න බැහැ. මොකෝ ඔක්කොම බලං ඉන්නේ අනිත් අය කරලා දෙනකන්. #NoLeftism
Angelo Gomez retweeted
පහුගිය කාලෙ සමහර ශෙඩ් වල බෝඩ් ගහල තිබුන "තෙල් චුට්ටක්වත් නැත" කියල. No means No කිව්වට පොඩ්ඩක් ටෝක් කරාම මොනාහරි කරගන්න පුළුවන් කියන අදහස මේ මම ඉදිරිපත් කරන අලුත් සංකල්පයක් නෙමෙයි. මෙහෙ නිතර හැමතැනම තියෙන මෙව්ව එකක්..
Angelo Gomez retweeted
AYYO SAAMI !! OUT NOW !! 🥰
Link in Bio 😇 #AyyoSaami 💕
Angelo Gomez retweeted
වයස අඩු ලමයි යොදාගෙන සල්ලි හම්බ කරනවා කියලනේ ආශාවරී සංගීත කන්ඩාටම විසුරවලා තියෙන්නේ..
එතකොට tv චැනල් වලින් ලමා ගායක ගායිකාවන් තෝරණ තරඟවලින් ලමයිගේ හැකියාවන් පෙන්නල ඒ අතර අනුග්‍රාහකයින්ගෙන් චැනල් සල්ලි ගන්නව"
එතකොට ඒක වරදක් වෙන්නේ නැද්ද?
Angelo Gomez retweeted
ඉස්සරහා දොරෙන් ආපු එවුන්ට ඇවිත් සේරම පිහදාගෙන යන්න වැඩේ සෙට් කරලා දැන් බයිලා කියවනවා. 😁
Angelo Gomez retweeted
බයෝ ක්ලාස්වල විශය කරුණු අහන් ඉන්නැත්ව ගුරුවරු කියවන වල් බූත අහන් ඉඳපු එවුන් තමයි පස්සේ එච්චාර් කරනවා ඇත්තෙ. – at Sri Lanka
Angelo Gomez retweeted
Work Hard හා Work Smart යනු එකිනෙකට පරස්පර අර්ථ දෙකක් ඇති වචන හා ක්‍රියාවන් දෙකකි. #දවසේසිතුවිල්ල
























