ඇටුම්‼️ retweeted
කස්ටිය ජපානෙ හෙල්ත්කෙයා වලට බනින නිසා අර ගෑනු ලමයා මැරුනට පස්සෙ මං නිකන් සර්ච් එකක් දාල බැලුවා. එහෙ මාතෲ මරන ලක්ෂෙට තුනයි. ලංකාවෙ දහඅටයි. දෙකම අඩුයි. ඒත් ජපානෙ ඒ කට්ටිය බනින තරමක් අවුල් නෑ වගේ. පිටරට අයට සලකන විදිය ඇටිටියුඩ් එහෙම අවුල් ඇති ලංකාවට සාපේක්ෂව.
ඇටුම්‼️ retweeted
Anyone who can share guidance on finding a good research topic for my MSc ?
Honestly struggling to find the one!
Any suggestions or leads would be really appreciated. 😊









