ECO-V retweeted
අවුරුදු 6 ක් මේ වගේ යහපත් දෙයක් නොකඩවා සිද්ද වෙන එක ගැන ගොඩක් සතුටුයි වගේම #FutureMinds ගැන හරිම ආඩම්බරයි.
මේ දේවල් වලට මට සම්බන්ධ වෙන්න පුලුවන් උනේ @ECOVSL නිසා.. ඉතින් අද මම එම සංවිධානයේ සේවය නොකලත් ඒ හරහා දායක වෙන්න පුලුවන් උන දේවල් තිරසාර ලෙස දකින්න ලැබෙන එක ගැන හරිම සතුටුයි. – at Sri Lanka
2017 #FutureMinds මහනුවර ප්‍රදර්ශනයෙදි අපි අපේ ප්ලාස්ටික් බෝතල් ඇතුළු සියළු ප්ලාස්ටික් බැහැරකිරීම් ප්‍රතිචක්‍රීකරණයට යොමු කලා. ඒ දේ ඉන්පස්සේ දිගටම සිද්ධ වෙනවා.
ඔබ මෙදා පාර #FutureMInds2022 #KCC ප්‍රදර්ශනයට එනකොට අවමයෙන් ප්ලාස්ටික් ගේන්න. ගෙන ආවොත් මතක ඇතුව නිසි ලෙස බැහැර කරන්න.
🌱 Do you like to start an organic Home Garden or are you already having one?
How to increase the production of it by using organic manure?
What are the organic manure?
Let us discuss how to make organic manure for your home garden (pretty much about waste management)…..🌱 1/3
A training session will be organized by Eco friendly Volunteers (ECO-V) & Oneness Garden,Pre-registration is needed (only 10 participants for the session),please confirm your participation after paying the registration fee as half of the full payment (Rs.1000/=) on or before. 2/3
1
1
ECO-V retweeted
This photo was sent to me by a friend and he had taken this at Anuradhapura. It's really sad that lotus flowers were tight together using #Plastic #Straws. They would have easily found #compostable string rather than these and then all could have #composted together.
ECO-V retweeted
බස්නාහිර පළාතේ ජනගහනයෙන් වැඩි පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය සපුරන කැළණි ගඟ ලංකාවේ දූෂිතම ගඟ බවට පත්ව ඇත. ආරම්භක ස්ථානයේ සිට මුහුදට වැටෙන තැන දක්වා පිහිටි 10500 කට ආසන්න කර්මාන්ත ශාලා මෙයට සෘජුවම බලපා ඇත.
#River #SriLanka #pollution #pollutionissues – at Sri Lanka
ECO-V retweeted
Standing strong through the storm 🌻
At Kalutara Balika Vidyalaya
#education #sustainability #LearningAndDevelopment – at Sri Lanka
ECO-V retweeted
දන්නවාද මදුරු දඟරයකින් සිගරට් 75-137 අතර ප්‍රමාණයක විෂ දුමක් පිටවන බව?
ගෘහස්ථ වායුදූෂක 1⚠️
මේ දිනවල ඩෙංගු වසංගතය නිසා මෙය ප්‍රායෝගින නැති බව සිතෙන්න පුළුවන්. හැකිනම් විකල්ප උත්සහ කර බලන්න.
වැඩිදුර👇
#AirPollution #AirPollutionIsNotAJoke #AirQuality #RightToBreathe #SriLanka
හුස්ම ගන්න අමාරුද? ⚠️️😷
ඔබ දන්නවාද මේ දිනවල පවතින #smog එකට අමතරව අපගේ නිවසේ නිරන්තරයෙන් ගෘහස්ත වායු දූෂනය සිදුවන බව? නොදන්නවා නම් දැන ගන්න අවශ්‍ය ද?
What's Causing Your Indoor Air Pollution???🤔
#AirPollution #AirPollutionIsNotAJoke #AirQuality #RightToBreathe #SriLanka
ECO-V retweeted
👇⚠️️
How to protect yourself 😷
#AirPollution #AirPollutionIsNotAJoke #AirQuality #RightToBreathe – at Sri Lanka
Impact of #AirPollution on human health and how to protect yourself - a few insights:
#LahoreSmog
#ClimateEmergency
ECO-V retweeted
හුස්ම ගන්න අමාරුද? ⚠️️😷
ඔබ දන්නවාද මේ දිනවල පවතින #smog එකට අමතරව අපගේ නිවසේ නිරන්තරයෙන් ගෘහස්ත වායු දූෂනය සිදුවන බව? නොදන්නවා නම් දැන ගන්න අවශ්‍ය ද?
What's Causing Your Indoor Air Pollution???🤔
#AirPollution #AirPollutionIsNotAJoke #AirQuality #RightToBreathe #SriLanka – at Sri Lanka
ECO-V retweeted
අපේ රටෙත්, දවස පුරා ගෙයක් ගානෙ ගහෙන් වැටෙන කොළ ටිකයි ප්ලාස්ටික් පොලිතීන් ඔක්කොම එකතුකරල පුච්චනව, CTB බස් වල ඉඳන් බොහෝ වාහනවල ගිනි කළු පාටට දුම, කැළෑ, කුඹුරු යායවල පිදුරු රැල්ලට ගිනි තියනව, හැම සැමරුමටම ගිනි කෙළි සන්දර්ශන...
ඊට පස්සෙ අඬා වටෙනව 🔥❌
#AirPollution #RightToBreathe – at Sri Lanka
ECO-V retweeted
හුස්ම ගන්න අමාරු ද? ⚠
දිල්ලියෙහි පවතින දරුණු වායු දූෂණය අපටත් බලපා ඇති බව ඔබ දන්නවාද?
මේ දිනවල ඔබ ත්‍රී රෝදරථයේ යතුරුපැදියේ ගමන් බිමන් යන්නෙක් නම් මුව ආවරණයක් පළඳින්න.
හැකිතාක් මේ පිළිබඳ අන් අය දැනුම්වත් කරන්න..
#AirPollutionIsNotAJoke
#AirPollution
ECO-V retweeted
FYI 👇
#AirPollution – at Sri Lanka
Lighting a fire to cook a meal 🍳, light a home 🛋️, heat a room 🌡️.
For billions of people, these simple daily acts can turn the household into a dangerous place.
Exposure to household #AirPollution produced kills 3.8 million people each year.
👉https://teapaw.org/t.co/OZ8mLRmmwj
ECO-V retweeted
‘It’s just not possible to breathe.’ — Living in New Delhi is like smoking 30+ cigarettes a day as record-breaking smog chokes the city
Record-Breaking Smog Hits New Delhi
‘It’s just not possible to breathe.’ — Living in New Delhi is like smoking 30+ cigarettes a day as record-breaking smog chokes the city
ECO-V retweeted
හුස්ම ගන්න අමාරු ද? ⚠️️
දිල්ලියෙහි පවතින දරුණු වායු දූෂණය අපටත් බලපා ඇති බව ඔබ දන්නවාද?
දේශපාලුවන්ට කඩේ යන එක නවත්වා හැකි තරම් ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන්න. ඔබ ත්‍රී රෝදරථයේ යතුරුපැදියේ ගමන් බිමන් යන්නෙක් නම් මුව ආවරණයක් පළඳින්න.
#AirPollutionIsNotAJoke #AirPollution – at Sri Lanka
ECO-V retweeted
#Alert ⚠️️ හුස්ම ගන්න අමාරුද?
කඩේ යන එන ගමන් මේ දේවල් ගැනත් අවධානයෙන් ඉමු.නුදුරු අනාගතයේදී ලංකාවේ මහනුවර ඇතුළු ප්‍රධාන නගරවල තත්වයත් මෙයම තමයි.තත්වය අවම කරගැනීමට එක් වෙමු 😥
#AirPollutionIsNotAJoke #savetheplanet
BBC News සිංහල - ඉතා ම භයානකතත්ත්වයක් bbc.com/sinhala/sri-lanka-50…
ECO-V retweeted
මේ මගේ Stainless steel (මළ නොබැඳෙන වානේ) straw eka.. පුලුවන් හැම තැනම මම මේ කූරත් උස්ස තමා යන්නෙ😁😌 ඔයාලටත් පුලුවන් නම් ට්‍රයි කරල බලන්න😍
World Movements එක්ක අපිත් එක් වෙමු #Say_No_To_SingleUse_Plastics 🥤
පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරල අවශ්‍ය අය මේ ගැන වැඩි විතර හොයාගන්න 😊
ECO-V retweeted
#FutureMinds ආපු කට්ටිය නම් මේ eco bricks වල වටිනාකම ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.. – at Sri Lanka
කට්ටිය ලංකාවෙ දැනට ප්‍රතිචක්‍රිකරණය කරන්න බැරි පොලිතීන් වලින් Ecobricks හදන්න පුරුදු වෙනව. කවද හරි හොඳ වැඩපිළිවෙළක් ආවොත් මේ brick එක #renewableenergy source එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. එතකන් එයාල පාවිච්චි කරන පොලිතීන් වලින් අඩුම පාරිසරික බලපෑමක් ලබාදෙන්නයි මේ උත්සහය 💚







































