Madhushanka 𝕏 (@Its_DHD) header
Madhushanka 𝕏 (@Its_DHD) profile picture

Don't judge me with my tweets😏

Mirigama
Joined September 2013
Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)Photo by Madhushanka 𝕏 (@Its_DHD)
ජීවිතං අනියතං මරණං නියතං ඒ ටික වෙනකං ජොලියෙන් හිටපං•
1
1
50
මීරිගමටත් බැරිස්ටා එකක් දාලා ඒපාර😅
1
273
ඕක මොකද්ද මම second class season එකක් තියාගෙන හැමදාම හිටගෙන යන්නෙ😂
second class ticket එකක් අරන් හිටගෙන යන්න වෙන එක තරම් වේදනාවක් නෑ මට
4
134
තියෙන ඇඟෙ අමාරුවටත් එක්ක පටන් ගත්ත master එකක් medical statistics වලින්. පුදුමාකාර සනීපයක් දැනෙන්නෙ දැන්🤧
1
4
195
Railway එකෙ control room එකෙ උන්ගෙ emergency response නම් සුපිරි. double set එකක් කැඩුනම ඊට පිටිපස්සෙන් එන single set එකෙ පුලුවන් හැටියට පලයන් කියල උන් බලාගෙන ඉන්නවා
1
48
සේරටම Green ම දාන්නත් පුලුවන් ඉතිං 👀
32
Dead😂😂
Mangalajaya 😁
1
3
231
උනේ මොකද්ද කියලවත් හිතාගන්න බැරිවෙන විදියට කරන්ට් එක නැති වෙයි කියල ඇඟට නොදැනෙන්න කියන්නෙ මෙහෙම😂
නොරොච්චෝලේ බලාගාරයෙන් පද්ධතියට මෙගාවොට් 810 ක ධාරිතාවයක් අහිමි වී ඇති බැවින්, ඉදිරි දින කිහිපයේ ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලිය සැපයුම නිසි කළමනාකරණයකින් සැපයීමට පියවර. - ජාතික පද්ධතිය ක්‍රියාකරු සමාගම
2
92
ඔය 13 න් 10 විතර තමා ඇත්තටම පෙනී ඉඳල තියෙන්නෙ 😂 Do you remember when you joined X? I do! #MyXAnniversary
3
52
අලුත් මෙට්‍රො රූට් ටික ඇප් එකෙ අප්ඩේට් කරන්න ගිහිල්ලා කෙලවගෙන වගේ
1
3
91
Madhushanka 𝕏 retweeted
Hey everyone! 👋 I'm currently looking for Associate/Junior Software Engineer or Full Stack Developer opportunities. If you're hiring or know of a role that might be a good fit, I'd love to connect! Reposts are appreciated! 🙏🏽 #RT #Help
6
17
31
1,778
උදේ දවල් රෑ කියල වෙනසක් නෑ timeline එක තනිකර මියාමි බීච් එක වගේ
1
24
අවපීඩන කලාපෙ on fire
38
Starlink ad එකයි අර පවුල් ප්‍රශ්නෙයි දෙකම එකයි.
1
2
1
7
635
දැන් පවුල් ප්‍රශ්ණ විසඳන්නෙත් මේකෙද? දියුණු වෙලානෙ😂
34
මේවට imax release එකක් නැති එකනම් හෙන ගහන අපරාධයක්😑
He used to be different. Avengers: Doomsday arrives in theaters everywhere December 18. Get your tickets now: fandango.com/AvengersDoomsd…
84
මේ උදාහරණෙම ඇති බස් එකක් දුවන එක කොච්චර අමාරුද කියල තේරුම් ගන්න😂
Replying to @Kurupp_u
ගහන්න පුළුවන් බදු ඔක්කම ගහල රූට් පෝමිට් ආදී පොලු දාල .. ඒ මදිවට ගාස්තුත් වැඩිකරන්න බෑ කියල හිරකරල..කියනවා සර්විස් එක හොඳට දෙන්න ලු . කට බැඳල දිවදාපන් කියල කියනවා වගෙ වැඩක් ඒක..
2
72
මැටීරියල් සයන්ස් සතිය පටන් ගත්ත
2
146
ඒකත් හරි
1
46
වැඩ හරි වගේ😯
50
තියෙන time line එක දෙකේ දාල හාල දැන් custom time line හදාගන්න දීලා
54