Madhushanka 𝕏 retweeted
මම බැඳලා සති දෙකකින් විතර තාත්තා එක්ක චැට් එකක් දැම්මා.
තා - කසාද බැන්ද කියන එක කොහොමද දැනෙන්නේ.
ම - විශේෂයක් නෑ
තා - දැන් වෙන ගෑණු උදවිය ගැන හිතෙන්නේ නැද්ද.
ම - ඒවා නම් එහෙමම තමයී, වෙනසක් නෑ.
තා - එහෙම හිතෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න අදහසක් ඇති වෙන්න ඉඩ තියෙනවද?
👇
Madhushanka 𝕏 retweeted
පෝස්ට් එකක් දැක්කා..දවසට රු. 200 කෝපි බොන්න වගේ අනවශ්‍ය දේකට වියදම් කරොත් අවුරුදු 10කින් ලක්ෂ 7කට වඩා නැති වෙනවා..ඒක FD එකක දාල ඉතුරු කරොත් මෙච්චරක් හම්බෙනව කියල..
මට කවදාවත් තමන්ගේ සතුට වෙනුවෙන් කරන කිසිම දෙයක් නාස්තියක් කියල හිතෙන්නෙ නෑ ණය වෙලා ලෝකෙට පේන්න නෙමෙයි නම් කරන්නෙ..
Madhushanka 𝕏 retweeted
Indoor ක්‍රිකට් මැච් එකක් ගහන්න ආයේ Plan එකක් තියෙනවා Support එකක් දෙන්න කැමතී අය DM එකක් දාන්න 🏏🏆️ @TCLSriLanka – at Sri Lanka
Madhushanka 𝕏 retweeted
දේශීය අන්තර්ජාල ගොවියෝ බය උනේ මේවට. ඇහුවොත් ලොකුම බදු ගෙවන උං. කරන්ට් එක ගියොත් පැය 12ක් ටවර් එකක් ෆුල් කැපෑසිටියෙන් ද්‍ය්වන්න බෑ. විනාඩි 20න් හුචස් ගාල යනවා. 😂🤌
ඊයා @dialoglk @slt_mobitel @hutchsrilanka
Madhushanka 𝕏 retweeted
POV: It's 2007 and you just booted Assassin's Creed for the first time.
Happy 18th anniversary to the franchise we love!
#AssassinsCreed
Madhushanka 𝕏 retweeted
කට්ටිය නානප්‍රකාර bike ගන්නද ගන්නද අහද්දි කිව්වා ඉවසලා ඉන්න අඩුවට Dio එක එනවා කියලා.😊🤍
Madhushanka 𝕏 retweeted
ඇත්තෙන්ම කියනවා නම් මීරිගම සහ පස්යාල bottleneck එක නිසා මම ඔය highway එක පළාතක යන්නේ නැහැ. ඊට වඩා සැනසීමෙන් කොලඹ එන්න පුළුවන් අනෙක් පැති වලින්
Madhushanka 𝕏 retweeted
මෙතන තියෙන්නේ 15% ටැක්ස් එකේ ප්‍රශ්නයක් නෙමේ. අස්වැසුමට අයින් කරපු ගානයි අර මෙලෝ ප්‍රොෆිටබිලිටියක් නැති ශ්‍රී ලංකා එයාලයින් එක ඇතුළු විහින් පාඩු කරං යන SOE ටික නඩත්තු කරන එකට අයින් කරපු මුදලයි. 😂
Recognition කතාවයි infrastructure කතාවයි ආණ්ඩුවේ වගකීම් ඉතිං
Madhushanka 𝕏 retweeted
When I was a kid growing up in Galle, a friend of my parents who had worked many years as a nurse complained regularly that her toes were twisted with the particular kind of shoes that were required to wear for her uniform. Recently she passed away.
#SriLanka
#NursingUniform
Madhushanka 𝕏 retweeted
The dream we have nurtured for centuries is finally coming true. This achievement is not the result of any single person’s work, but the collective effort of hundreds of thousands of you. Your commitment has brought us this far, and for that, I am deeply grateful. This victory belongs to all of us.
Our journey here has been paved by the sacrifices of so many who gave their sweat, tears, and even their lives for this cause. Their sacrifices are not forgotten. We hold the scepter of their hopes and struggles, knowing the responsibility it carries. The millions of eyes filled with hope and expectation push us forward, and together, we stand ready to rewrite Sri Lankan history.
This dream can only be realized with a fresh start. The unity of Sinhalese, Tamils, Muslims, and all Sri Lankans is the bedrock of this new beginning. The New Renaissance we seek will rise from this shared strength and vision.
Let us join hands and shape this future together!





























