No Proper Plan (@Politicscook) header
No Proper Plan (@Politicscook) profile picture

Welcome

Joined September 2024
Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)Photo by No Proper Plan (@Politicscook)
😂😂 පොඩි මිනිස්සුන්ගේ පොඩි වැඩ 😂
13
😂😂
ඉස්සරහට කාට කාටත් එච්චර හොද කාලයක් නෙවෙයිලු එන්නේ.මෙව්වා ඇහෙද්දි නම් මගේ කකුල් දෙක වෙව්ලනවා දෙයියෝ😁🥶 #කල්පනාකරලාබලන්න
12
තිරිගු පිටිත් අද වැඩි වෙලා නේද 😂
දැන් ඉතින් පේලියට වැඩිවෙයි හැමදේම. බස් එකේ වත් යන්න බැරි තත්ත්වයක් එන්නේ.
3
5
59
THANKS ජයකොඩි 😂👌
16
දැන් බැනපන් 😂
Verité Research විසින් කල “රට හිතන හැටි” මත විමසුමට අනුව 2026 පෙබරවාරි වනවිට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% දක්වා ඉහල ගොස් ඇත. ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන පිරිසෙහි ප්‍රතිශතය අඩු මට්ටමක පවතී. 👏 @anuradisanayake @Dr_HariniA @HMVijithaHerath @BimalRathnayake @SunilHandun_LKA
2
290
😂😂
ශ්‍රී ලංකාව තුළ කංසා වගා කිරීම සඳහා විදේශීය ආයෝජකයින් හත් දෙනෙකුට අවසර ලබා දී තිබෙනවා. මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර, වගා කරන ලද කංසා සම්පූර්ණයෙන්ම අපනයනය සඳහා පමණක් යොදා ගැනීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය සඳහා රජය මගින් දැඩි කොන්දේසි පනවා ඇති අතර, එක් එක් ආයෝජකයා විසින් ඇප මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් විසි ලක්ෂයක් (2,000,000) බැගින් තැන්පත් කළ යුතු වනවා. මූලික පියවරක් ලෙස මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක භූමි ප්‍රමාණයක් මේ සඳහා දැනටමත් වෙන් කර ඇති බව වාර්තා වෙනවා.
3
165
😂🤌
මේ ආයෝජනය ලැබෙන්නේ වතුපිටිවල ප්‍රදේශයට.මේ වගේ තව දහස් ගානක් ආයෝජන තව මාස කිහිපයක් ඇතුලෙ ලංකාවට පැමිණීමට නියමිතයි.ලංකාව තුල අදූශිත ගුණාත්මක පාලනයක් බිහිවීමත් සමග ලොව පුරා ආයෝජකයින් ලංකාවට ආකර්ෂණය වෙමින් ඇත...❤
3
8
783
No Proper Plan retweeted
✌️😅
1
4
1
20
789
“We report, you decide” 😂👍
නුවරඑළිය තැපැල් කාර්යාලය හා ඒ භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිදු කටයුත්තකට ලබා නොදෙන බව ඇමති විජිත හේරත් කියයි.
2
2
1
23
1,593
No Proper Plan retweeted
Replying to @UNPUnOFFICIAL_
අළුතින් හදන ඒවානම් “අනේ ප්ලීස් එපා” ✋
2
3
180
😂🤌 සතුටු වෙයල්ලා
කොටස් වෙළඳපොළ කාර්යසාධනය (ASPI) ​2024 (සැප්තැම්බර් 21): 11,200 ​2026 (ජනවාරි 14): 23,708 — මෙතෙක් වාර්තා වූ ඉහළම අගය මාලිමාවට ජන්දෙ දුන් අය සතුටු වෙයල්ලා! නොදුන් අය දුක් වෙලා වැඩක් නැහැ, මේ හැදෙන්නෙ අපි හමෝගෙම රට, මේ ගමනට එකතු වෙයල්ලා! 🇱🇰මාතෘ භූමියට ජයම වේවා
118
😂🤌
🔺විදුලි බල මණ්ඩලයට පසුගිය වසරේ අවසන් මාස තුනේදී කෝටි හැත්තෑ හත් දහසකට අධික ලාභයක්.. ජනතාවගේ මුදලින් මෙවැනි අධික ලාභයක් මණඩලය ගිල දමද්දී මහජන උපයෝගීතා කොමිසම නිහඩද??
2
4
208
😂🤌 මතකද ඒ පච
1
6
1
20
927
57තේ කොන්ඩේ ඩයි කරගත්තු මහල්ලෙක්ට රැවටුන මෝඩ නංගියෙක් 😂🤌
9
3
28
2,020
No Proper Plan retweeted
ඉස්ස බිග් කුච්චන් 😄 #npp
3
16
1
49
2,574
වැඩි නොකර කොහොමද 😂🤌
HSBC පසුගිය වංචා හා දුෂණ සොයනු - අපි මාලිමාවට සංගමය 😂
4
12
559