ආර්ථික අර්බුධය නිසා එන ආහාර හිගයට මෙන්න විසදුම: facebook.com/sankafromsrilan…
දරුණු අර්බුධය අතරේ ලෝකයේ ආහාර හිගයක් හට ගෙන. ගොවි සමිති තමන්ට අවශ්‍ය පොහොර හදන්න, හැමෝම ගෙවතු වගා සංග්‍රාමයක් පටන් ගන්න ඕනේ.
#lka #gohomerajapaksas #EconomicCrisisLK #SriLankaCrisis #SriLanka #GoHomeGota2022
කන්චනගේ පනතට විරුද්ධව නඩුව දාපු කෙනෙක් මම. ඔහුගේ පනතින් ජල විදුලි බලාගාර ටික මහජන අයිතියේ තියාගන්න ඕනේ කියපු එකත් ජෙප්පෝ උන්ගේ පනතින් ඒවා විකුනන්න පුළුවන් වෙන විදිහට වෙනස් කරපු බවත් සෝදන බලකායේ උන් දන්නේ නැහැ. මගෙයි අජිත්ගෙයි නඩුව හින්ද තමයි ජල බලාගාර මහජන අයිතියේ අද තියෙන්නේ.
වෙස් මුහුණු සහ සැබෑ මුහුණු
කංචන අලුතින් විදුලිබල පණත ගෙනාව වෙලාවෙ ඕකට විරුද්ධව නඩු 15ක් දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒකෙන් නඩු 4ක් කෝඩිනේට් කලේ මම.
ඒ නිසා මම පෞද්ගලිකවම දන්නවා මේ හාදයා මොන වගේ අරමුණක් තියන්ද ඔය පණත බලෙන් ඔබ්බන්න ගියේ කියලා. සරලව කියනවා නම් ඔය පණත ආවම ඇමතිට පුලුවන් එක කෝල් එකෙන් ඕන බලාගාරයක් ඕෆ් කරලා එයාට ඕන එකක් ඔන් කරගන්න.
ඕවා සාධාරණීකරණය කරන්න ගිහින් ඇටර්නි ජෙනරල් උසාවියෙදි රෙදි ගැලවෙන්න අහගත්තා විනිසුරු මඩුල්ලෙන්.
පාර්ලිමේන්තුවේදී පොරගෙන් ඇහුවම පණතේ 47 පොලක ඇමතිට බලය දීගෙන ඉන්නේ අහවල් එකකටද කියලා කටේ පිට්ටු හිරවෙලා උන්නෙ.
මීටින් වලදි මිනිස්සුන්ට කතා කලේ සත්තුන්ට වගේ. ඔය බලය තියන කාලෙ හැසිරුන විදිහ.
2024දි මිනිස්සු බල්ලෙක් වගේ ගෙදර පැන්නුවාම ආයි රනිල්ට හේත්තු වෙන්නත් බෑ පොහොට්ටුවේ චාන්ස් එකකුත් නෑ කියලා දැන් මොළේ පෑදිල නිසා මහලොකුවට ටෝක්ස් දෙනවා ආයි දේශපාලනයට එන්නෙ නෑ කියල.
එන්න ඕන නෑ තමයි බං ඇමති ඉන්න කාලෙ සිනොපැක් වලට ශෙඩ් සීයකට වඩා දීල ඒකෙ ලොක්කගෙ දුව බැන්දම 🤣
© from Charitha Jayanath
15
The dude is a Tamil ethno fascist not a nationalist. I remember how he said in the parliament that he will swim in a sea of sinhala blood and setup the tamil elam. I was in the parliament gallery and was shocked
M.K. Sivajilingam (69), the outspoken Tamil nationalist politician who spent more than four decades challenging successive Sri Lankan governments and confronting the security establishment, is no longer with us. RIP! #SriLanka
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena retweeted
The interview with Marshal Zukhov was banned in the Soviet Union and was only declassified in 2010 ! 44 years after it was recorded .
In 1966 Marshal Georgy Zhukov sat down with Konstantin Simonov and talked about October 1941: the front collapsing, Stalin summoning him, and how Moscow was saved. Soviet television shelved it for decades. Now in full, 53 minutes, English subtitles.
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena retweeted
Watched Ali Sabry on the PSTA and organised crime bills. He says magistrates would be reduced to "innocent bystanders, spectators." The executive just takes their power. And it's not only politicians at risk, it's all of us, ordinary citizens.
Worth a watch.
This government promised to abolish the PTA before coming to power. So far it has drafted two bills that critics say bring police confessions and prolonged detention into ordinary criminal law. Our existing law requires a magistrate within 24 hours and bars police confessions as evidence.
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena retweeted
අනුරාධපුර සත්‍යග්‍රහයට නොලැබුන කොලඹ කොටි සැමරුමට ලැබුණ ආරක්ෂාව.
ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය නීති ගත කිරීම සඳහා හඳුන්වා දෙන ත්‍රස්ත මර්දන පනතත් සංවිධානාත්මක අපරාධ පනතත් සම්මත වීමට පෙරම ජනතා විමුක්ති පෙරමුණේ ත්රස්තවාදීන් හැසිරෙන්නේ මෙලෙස නම් සම්මත වූ පසු ශ්‍රී ලාංකික පුරවැසියාට යන කල දසාව කුමක්ද?
අනුරාධපුර සමකමී උපවාස භූමිය තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට මැදිහත් වූ මෙම පුද්ගලයන් සහ රාජාංගණයේ චීවරධාරියා මෙතෙක් අත්අඩංගුවට නොගන්නේ ඇයි?
“අනුරගේ සැමට සමාන නීතිය” මෙහිදී ක්‍රියාත්මක නොවන්නේ මන්ද? නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නම්, ඔවුන්ට පමණක් නීතිය වෙනස් වන්නේ ඇයි?
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena retweeted
Once called the Garden City of Asia, #Colombo turns into a floating city each time it gets more than 30mm of rain. Mayor keeps pointing fingers and passing the buck. Truly out of her depth!
#AneyColombo! #SystemChangeLK?
එතකොට ඔයත් ඔයාගේ තට්ටු තුනේ මාලිගාව රජයට බාර දෙනවද?
'රන්ජන් ජයලාල් කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදියි, තෑග්ගක්වත් ගන්න බැහැ'
කඩුවෙල නගරාධිපතිට විරුද්ධව ඇමති ලාල්කාන්ත කට අරී..
#KDLalkantha #ranjanjayalal #SL #lka #NewsCenter #srilanka #srilankanews #News #sinhalanews
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena retweeted
රටේ බහුතරය වෙලත් අනිත් කිසිම ජාතියකට අයත් ආගමිකයින්ට ඔවුන්ගේ ආගමික කටයුතු ශ්‍රද්ධාවෙන් ඉවසීමෙන් කිසිම අවහිරතාවයක් නැතුව රටේ ඕනෑම ප්‍රදේශයක කරගෙන යන්ඩත් ඉඩ තියලා තමන්ගේ ශාසනික කටයුත්තක් ශ්‍රද්ධාවෙන් ඉවසීමෙන් කරගෙන යන්ඩ ඉඩ නොලැබෙන ලෝකයේ ඉන්න අවාසනාවන්තම ජන කොටස සිංහල බෞද්ධයන්🙏
ISRAELI tourists FILM themselves PUSHING SRI LANKAN worker OFF BOAT and INTO WATER — LAUGHING
Say 'IT WAS a JOKE' and they didn't 'MEAN TO BE MEAN'
'We're ENLISTING in a MONTH. We're GOOD KIDS. We don't deserve this HATE'
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena retweeted
Israeli tourists filmed themselves laughing as they pushed a Sri Lankan boat operator into the water during a boat ride in Sri Lanka.Following widespread backlash,the tourists claimed “it was just a joke” & that they “didn’t mean to be mean,”…courtesy RT teapaw.org/RT_com/status/21195568…
I can state with complete authority that this is the most corrupt government in our history. In fact they have stolen more than all of the governments before put together. The real danger is that unlike other parties JVP corruption is party lead and structural. @LihiniFernando
I have served as a Municipal Councillor since 2018. I have seen how the then government worked in the past and how it is operating today by NPP.
There may be less corruption now, and that must be acknowledged. But it is also fair to ask: why are the local councils still failing to deliver?
Yesterday, Colombo was flooded unprecedentedly
Who is responsible—the CMC, the RDA, the UDA?
It is easy to point fingers at individual institutions.
But the bigger question is this: where is the political leadership that should be coordinating, monitoring tasks and taking responsibility?
What I see in the present administration is a serious lack of accountability.
When something goes wrong, the very next moment the blame is pushed onto government officials, with political leaders saying that implementation is the officials’ job. Officials do have duties. But political leaders cannot escape their own responsibility to set priorities, supervise performance and make sure public services work. One must question as to what the present day political administration in these councils are doing? What the local councilors are doing?
Good governance cannot mean simply expecting the system to take over, in a country that systems do not always function as they should. Systems have to be built, strengthened and monitored. Until that happens, political leaders must do the hard work of leading and administering.
This failure is visible across the country.
Drive from Ratmalana to Moratuwa and look at the state of our roadsides: grass on the centre islands is over three feet high in many places, while rubbish is left uncleared. These are basic responsibilities. When even the basics are neglected, people are entitled to ask whether those in charge can administer effectively.
People pay taxes expecting public services in return. If the government collects taxes, it has a duty to deliver. You cannot run a country on speeches, or rely on repressive laws while failing to address people’s everyday problems.
The basic responsibilities of a council is to keep the city clean, clear and maintain the drains, and look after the roads. Yet across the country, we see rubbish left uncleared, drainage neglected and roads in a shocking state of disrepair.
At the end of the NPP’s tenure, what will people be left with? If this continues, we may see the systems that were already in place broken down, with no effective new systems built to replace them—and a country left in a worse condition than before. That possibility is becoming harder to ignore when even the most basic public services are failing.
The NPP must be honest with the public: it has failed at many levels. Admitting that is not weakness. It is the first step towards taking responsibility and putting things right.
Governing means more than making promises. It means leading, supervising and delivering results.
When the city floods, when streets are dirty, drains are neglected and roads fall apart, people deserve answers from their leaders—not another round of blame-shifting.


























