Sri Lankan by citizen of a planet called Earth, just another human being. please excuse my grammar mistakes. I just simply type without proofreading.🤷‍♂️

Joined October 2009
Replying to @chamihin
💔 මේ වගේ අකල් මරනයක් උබට නොවේවා කියලා මම ප්‍රර්තනා කරනවා. 🙏 සුබ ගමන්.
3
3
555
කව්ද බං මේවා කරන්නේ ? Trump ද? CIA ද? විහිලුවටත් එක්ක අහන්නේ. නමුත් interesting. Interesting times. 🤷‍♂️😂😅
BREAKING: Flavio Bolsonaro has reportedly fled Brazil and is on board a plane flying to the United States, according to Reuters report.
5
Chadush retweeted
අඩෝ ඉංග්‍රීසි කතාව පැත්තකින් තියපන්කො. මොන මෝඩයද යකෝ "අපිට අම්බානක කෙලවෙලා හිටියෙ මේ දැන් තමා යන්තං ඔළුව ඉස්සුවේ" කියල බිස්නස් ප්‍රමෝට් කරන්න පටං ගන්නෙ. ඇහුවත් කියන්නෙ "ඔව් මේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුන, දැන් ඒව ඔක්කොම සෝටඩ්, නෝ බිග් ඩිල්" කියල නේ. පිටරට ඉන්වෙස්ටර්ස් එන සමුළුවක් නෙමේ කඩවලට අළුතෙන් බයිට් පැකට් දාන්න යන එකෙක් හරි කතාව පටං ගන්නෙ පොසිටිව් නෝට් එකකින් නේ. අපි බෑන්ක්‍රප්ට් වෙලා හිටියා කියල කතාව පටං ගත්තම කව්ද බං එතනින් එහාට ඉන්වෙස්ට් කරන්න හිතාගෙන හිටියත් ආයෙම පස්ස හැරිලවත් බලන්නෙ? අනික යකෝ එක ඉන්දස්ට්‍රියකට අදාළ ස්පෙසිෆික් දෙයක් කිව්වද? IT ඉංජිනියර්ස්ල අතිරික්තයක් තියනවා, කලාපයට සාපේක්ෂව සෑහෙන කොලිටි පට්ට සිරා හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රියක් තියනවා, රාජ්‍ය සහ ප්‍රයිවට් දෙකම. ලෝකෙට සාපේක්ෂව සෑහෙන චීප් නමුත් පට්ටම කොලිටි ට්‍රාන්ස්පොටෙෂන් සහ ඩිලිවරි වලට වරායවල්, එයාර් පෝර්ට්, මෑත කාලීනව හදපු හයි වේ වගේ දේවල් එතන ගිහිං කතා කරන්නෙත් ඕඩියන්ස් එක ලංකාවෙ ගොං ඩොබි ඕඩියන්ස් එක කියල හිතාගෙන, හිතෙන් හදාගත්ත හතුරත් එක්ක. උපුටාගැනීමකි facebook.com/share/p/1cKUZmt… – at Sri Lanka
1
1
5
57
කට ඇරියොත් උං මෙහේ කරපු හපංකම් කියලා කියා ගන්න උවමනාව මේ වසන්තලාට තියෙන්නේ. ( උං නෙවේ කලෙත් හැබැය් 😂) එක තමා අපි කියන්නේ ලිං ගෙබි මානසිකත්වය. (ඒක තමා මෙහේ මුංට කඩේ යන එවුන් ගොඩකටත් තියෙන්නේ. ) ඉතිං කොහොමද රටක් මාකට් කරන්නේ.🤦‍♂️
අඩෝ ඉංග්‍රීසි කතාව පැත්තකින් තියපන්කො. මොන මෝඩයද යකෝ "අපිට අම්බානක කෙලවෙලා හිටියෙ මේ දැන් තමා යන්තං ඔළුව ඉස්සුවේ" කියල බිස්නස් ප්‍රමෝට් කරන්න පටං ගන්නෙ. ඇහුවත් කියන්නෙ "ඔව් මේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුන, දැන් ඒව ඔක්කොම සෝටඩ්, නෝ බිග් ඩිල්" කියල නේ. පිටරට ඉන්වෙස්ටර්ස් එන සමුළුවක් නෙමේ කඩවලට අළුතෙන් බයිට් පැකට් දාන්න යන එකෙක් හරි කතාව පටං ගන්නෙ පොසිටිව් නෝට් එකකින් නේ. අපි බෑන්ක්‍රප්ට් වෙලා හිටියා කියල කතාව පටං ගත්තම කව්ද බං එතනින් එහාට ඉන්වෙස්ට් කරන්න හිතාගෙන හිටියත් ආයෙම පස්ස හැරිලවත් බලන්නෙ? අනික යකෝ එක ඉන්දස්ට්‍රියකට අදාළ ස්පෙසිෆික් දෙයක් කිව්වද? IT ඉංජිනියර්ස්ල අතිරික්තයක් තියනවා, කලාපයට සාපේක්ෂව සෑහෙන කොලිටි පට්ට සිරා හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රියක් තියනවා, රාජ්‍ය සහ ප්‍රයිවට් දෙකම. ලෝකෙට සාපේක්ෂව සෑහෙන චීප් නමුත් පට්ටම කොලිටි ට්‍රාන්ස්පොටෙෂන් සහ ඩිලිවරි වලට වරායවල්, එයාර් පෝර්ට්, මෑත කාලීනව හදපු හයි වේ වගේ දේවල් එතන ගිහිං කතා කරන්නෙත් ඕඩියන්ස් එක ලංකාවෙ ගොං ඩොබි ඕඩියන්ස් එක කියල හිතාගෙන, හිතෙන් හදාගත්ත හතුරත් එක්ක. උපුටාගැනීමකි facebook.com/share/p/1cKUZmt…
1
12
මේකේ intersting word එකක් තියෙනවා. මේ Sri lankaවේ අය කියන්න බලන්න. 🤭😅
I CAN'T STOP LAUGHING Sara Netanyahu Is Having a MELTDOWN Over Israel's Election As Netanyahu scrambled to mobilize voters, his wife was heard SCREAMING in the background: "BUT WE WILL ALL DIE!" Apparently, losing power is a life-or-death emergency in the Netanyahu household. No more free help and laundry services.
1
27
*මේ පෝස්ට් එකේ
6
ඉරානේ රෙජීම් ජෙන්ජ් කරන්න ගිහිං ඊට පෙර ඊශ්රායලේ රෙජීම් එක ජෙන්ජ් වෙලා වගේ. 🤷‍♂️😅 අහුලපු එකක් ටුවිටරයේ. 🤭
1
19
👇 interesting reply thread 🧵
Replying to @grok @_Zaraquin
How long does it take from the time the winner is officially confirmed until they take power?
11
චීවරය ගැලෙව්වේ රිද්දවන්න නමුත් දැං වෙලා තියෙන්නේ වෙන දෙයක්.ගලවද්දි ප්‍රසිද්ධ කරලා අර බන්ධනාගාර ලොක්කා ප්‍රකාශයකුත් කරා මතකය්. ඒක පැත්තකිං තියමුකෝ මේක අහලා තේරැං ගන්න. හොද දේශපාලන කියවීමක් මට නං හැගෙන විදියට 159 ම ගැන. 👇
චීවරය ගලවලා ආණ්ඩුව වැටුණු අමාරුවක් ! දැන් අන්දවන්න හැදුවට ලේසි නෑ ! සම්පූර්ණ වැඩසටහන - youtu.be/L6bV2LbTXy8 #priyankaramahagammullage
1
12
Chadush retweeted
දන්න ඩෝබිලව මෙන්ෂන් කරන්න ප්ලීස් 😂😂😂😂😂
5
14
86
කප්පමා තමයි හොඳටම කළේ. මේක ඉංග්‍රීසි ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මේ ප්‍රශ්නෙන් ඉතා කුඩා කොටසක් පමණයි. ලොකුම ප්‍රශ්නෙ මුංට කියන්න දෙයක් නැතිකම. මොනවද මුංට කියන්න තියෙන්නෙ? ඇයි පිටරටක ඉන්න එකෙක් ලංකාවෙ ආයෝජනය කරන්නෙ? ආපු එවුන්ගෙන් බදු සහන කපලා උනුත් රට ඇතෑරලා යද්දි අලුන් එවුන් එයිද?
1
7
1
47
2,288
PTA එක Abolish කරන්න 2023 ජවිපෙ කරපු උද්ඝෝෂණයක් Share කළා.. ඔවුන් ඒක Delete කරලා..මේ SS එක.. අන්තිම තක්කඩි දේශපාලන ව්‍යාපාරයක් ..!
1
4
1
7
102
Agree with the last reply in this SS👇 Some actually stupidly defend the hotel’s behavior out of hatred towards the other parties. But this is the reality. If Kingsbury did this act w/o court orders; it’s unethical. And damaging to the industry. Period.
1
6
189
Chadush retweeted
පේනවනේ ලාලා බල්ලා වගේ ඉදගෙන නැට්ට පුපේ ගහගෙන ඉන්න විදිය හාම්පුතා හම්බුනාම 😂😂😂😂 ඉංග්‍රීසිත් බැරුව මොනවා කියවලා එනවද දන්නෙ නෑ 🤦🏼‍♀️🤦🏼‍♀️🤦🏼‍♀️
2
5
88
Does it apply to sirasa TV , ada derana , and hiru ? Same logic can be applied to them as well ... @UNPUnOFFICIAL_
A major milestone for digital accountability in Sri Lanka: The RTI Commission has held that Dialog Axiata PLC is a "Public Authority" under Sec 43(g) of the RTI Act, as it operates under a State licence and utilizes public spectrum held in trust. (Hashtag Generation v Dialog Axiata). Important legal caveat: This decision only settles threshold jurisdiction; it does not automatically order disclosure of TRCSL directive records. Dialog can still argue exemptions under Section 5 at the substantive hearing. A critical case to watch for public resources & transparency.
1
2
110
Chadush retweeted
2018/03/26
1
2
10
283
තමන්ගෙ විශ්වාසභංගය තමන්ම තීරණය කරන දූෂිත කොලුකාරයාට අනුව උසාවියේ තියන එකක් විශ්වාසභංගයට දාන්න බෑ. මේක අමු පචයක්. පළවෙනි දේ, මුගෙ නඩුව උසාවියේ පටන් අරන් නෑ. නොතීසි එවලා නෑ. දෙවෙනි දේ විශ්වාසභංග වලට ඔය ස්ථාවර නියෝගය අදාළ නෑ. නැත්තම් කොහොමද දේශබන්දුගෙ විශ්වාසභංගය කළේ?
1
3
5
166