Jeewantha Dilshan retweeted
සුරිය අරණේ පොඩි එකා බැදලා ගෑනිත් එක්ක ආතල් එකේ ඉන්නවා. අපි තාම ගෙදරට වෙලා සූරිය අරණ බලනවා 😂
Jeewantha Dilshan retweeted
Delete Instagram.
Delete TikTok.
Delete Snapchat.
Start writing on X.
Build your brand.
Upgrade your life.
Jeewantha Dilshan retweeted
My Latest Cosplay as Wukong from Black Myth: Wukong!
The entire costume was crafted by myself and It took me 06 months to complete it. Hope you enjoy!
Photo Credits: Hemal Perera Photography
Jeewantha Dilshan retweeted
පෝන් එකක් ගැන හිතේ අදහසක්වත් නැති කාලෙක අපි කොච්චර නම් සතුටින් හිටියද...🥹🤍✨
Jeewantha Dilshan retweeted
කඳුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට
නුඹට තුරුලුවූ විටදි දැනුනා සීතල
සඳක් නොව නුඹ ඉරක් වූවා මා හට
ඇත්තටම නුඹයි දන්නේ මා ගැන
♥️
Jeewantha Dilshan retweeted
Rejection කියන එක මිනිස්සු බාරගන්න විදිය එක එක්කෙනාට වෙනස්. කෙනෙක්ට ඒ සිටුවේශන් එකෙන් move on වෙන්න පුලුවන් මුකුත් උනේ නැ වගේ.තව කෙනෙක්ට පිස්සු හැදෙන්නත් පුලුවන්. තවත් හුගක් අය සමාජෙටම වයිර කරන මිනිස්සු වෙන්නත් පුලුවන්..
























